මේ දවස් වල පොඩියට ගේ කෑල්ලක් හදාගෙන යනවා මචන්ලා. මට දැනගන්න ඕනේ, ගේ හදන්න කන්ට්රැක්ට් දීපු පොර මට මේ දීපු ගනන් සාධාරනද කියන එක.
ෆවුන්ඩේශන් එක බැඳීමේදි, එක ගල් කියුබ් එකකට කුලිය රු. 8,500/-
බේස් වලක් සඳහා කුලිය රු. 5,500/- (අඩි 3ක් දක්වා පමණී)
කණූ / බීම් දික් අඩියක් සඳහා රු. 260/-
ස්ලැබ් එකේ...