පෝය දවසේ යන්න තැනක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෝය දවසේ යන්න තැනක්

    හෙට පෝය දවසේ අවිස්සාවේල්ල අවට ඉන්න කෙනෙක්ට යන්න පුලුවන් තැන් මොනවද බන් තියෙන්නේ, ඔය රත්නපුර දිහා උනත් අවුලක් නෑ.. කෑල්ල එක්ක යන්න කියලා බැලුවේ කාලෙකින් පන්සලකට එක්කන් යන්න බැරි උනා..:(:(
     
    • Like
    Reactions: Dr.Amdan