බාස්ලගෙ ගනන්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    home-construction-service-500x500.jpg

    මේ දවස් වල පොඩියට ගේ කෑල්ලක් හදාගෙන යනවා මචන්ලා. මට දැනගන්න ඕනේ, ගේ හදන්න කන්ට්‍රැක්ට් දීපු පොර මට මේ දීපු ගනන් සාධාරනද කියන එක.

    • ෆවුන්ඩේශන් එක බැඳීමේදි, එක ගල් කියුබ් එකකට කුලිය රු. 8,500/-
    • බේස් වලක් සඳහා කුලිය රු. 5,500/- (අඩි 3ක් දක්වා පමණී)
    • කණූ / බීම් දික් අඩියක් සඳහා රු. 260/-
    • ස්ලැබ් එකේ වර්ග අඩියකට රු. 135/-
    • ලීටල් දික් අඩිය රු. 110/-
    • බ්ලොග් ගලක් බැදීමට එක ගලකට රු. 35/-

    සබ්ජෙක්ට් එක දන්න උන් මට පොඩි සප් එකක් දියල්ලා. වැඩි යමක් දන්නෙ නෑ ගෙවල් හැදීම ගැන.

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මැයි වල ගේ හදන්න ගත්ත rates

    • බීම් දික් අඩියක් සඳහා රු. 180/-
    • ස්ලැබ් එකේ වර්ග අඩියකට රු. 140/-
    කතා කරලා අඩු කර ගත්ත

    2s9yu7r.jpg

    mmueza.jpg
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Block gal badinna 35k denne kauda ban. Block gal badina eka magic ekak yai 35k denna. Ohoma denna epa wena ekektawath geyak hadanna wenne na bas lage wikaara ganan dunnoth :D 20-25 thama gaana
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Umba koheda machan? Colombo walath ganan oita tikak aduwen yanne.

    Math hadan yanawa me dawas wala. Me uttala enne na bun epa wenawa. :growl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Umba koheda machan? Colombo walath ganan oita tikak aduwen yanne.

    Math hadan yanawa me dawas wala. Me uttala enne na bun epa wenawa. :growl:

    ගනන් වැඩියෙන් දුන්නොත් හොඳ දක්ෂ බාස්ලා සෙට් වෙනවා.වෙඩි වගේ හදනවා.දවස් පඩි දුන්නොත් හුගක් ස්ලෝ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ගනන් වැඩියෙන් දුන්නොත් හොඳ දක්ෂ බාස්ලා සෙට් වෙනවා.වෙඩි වගේ හදනවා.දවස් පඩි දුන්නොත් හුගක් ස්ලෝ

    Mugeth gane loku aduwak na. Contract dunne. Me rata watema wada. :frown:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගනන් වැඩිද බන්, මුන් හැබැයි වැඩ ටික ගිනිකසයෝ වගේ කරනවා. සෙට් එකටම වාඩියක් ගහලා දුන්නා, නැවතිලයි වැඩ කරන්නේ..:)
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර

    home-construction-service-500x500.jpg

    මේ දවස් වල පොඩියට ගේ කෑල්ලක් හදාගෙන යනවා මචන්ලා. මට දැනගන්න ඕනේ, ගේ හදන්න කන්ට්‍රැක්ට් දීපු පොර මට මේ දීපු ගනන් සාධාරනද කියන එක.

    • ෆවුන්ඩේශන් එක බැඳීමේදි, එක ගල් කියුබ් එකකට කුලිය රු. 8,500/-
    • බේස් වලක් සඳහා කුලිය රු. 5,500/- (අඩි 3ක් දක්වා පමණී)
    • කණූ / බීම් දික් අඩියක් සඳහා රු. 260/-
    • ස්ලැබ් එකේ වර්ග අඩියකට රු. 135/-
    • ලීටල් දික් අඩිය රු. 110/-
    • බ්ලොග් ගලක් බැදීමට එක ගලකට රු. 35/-

    සබ්ජෙක්ට් එක දන්න උන් මට පොඩි සප් එකක් දියල්ලා. වැඩි යමක් දන්නෙ නෑ ගෙවල් හැදීම ගැන.

    කළු ගල් කියුබ් එකක් 7500යි. සිමෙන්ති ගලක් බඳින්න 25යි