කලණ මිතුරු ඇසුරට නැඹුරු වූ කෙනෙක් වෙමු
භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, කල්‍යාණ මිත්‍ර ඇසුර අපිට ලැබෙනවානම්, කල්‍යාණ මිත්‍රයා මුණගැහෙනවානම්, ඒක හරියට අරුණෝදය ලැබුන වගේ කියල.
අරුණ උදාවුනහ ම නියත වශයෙන් ම සිද්ධවෙන්නෙ මොකක්ද? ඉර පායනව කියන එක නියත වශයෙන් ම සිද්ධවෙනව. අන්න ඒ වගේ භාග්‍යවතුන්...