මචන්ලා මගේ ගාව තියෙනවා ටිකක් පරණ අවුරුදු ගත්තොත් 6,7 විතර Bio Star G 31 mother Board එකක්. Board එකවැඩ. ඒවුනාට bios වලට යන්න දෙන්නේ නැනේ. ඒ කියනේ keyboard එකෙන් key press කරට bios වලට යන්න බැනේ. මට ඕනේ මේකට windows ගහ ගන්න. මොකද බන් කරන්නේ???
සැලකිය යුතුයි
Windows තියෙන හර්ඩ් එකක් හැගුවම වැඩ...