මචන්ලා මගේ ගාව තියෙනවා ටිකක් පරණ අවුරුදු ගත්තොත් 6,7 විතර Bio Star G 31 mother Board එකක්. Board එකවැඩ. ඒවුනාට bios වලට යන්න දෙන්නේ නැනේ. ඒ කියනේ keyboard එකෙන් key press කරට bios වලට යන්න බැනේ. මට ඕනේ මේකට windows ගහ ගන්න. මොකද බන් කරන්නේ???
සැලකිය යුතුයි
සැලකිය යුතුයි
- Windows තියෙන හර්ඩ් එකක් හැගුවම වැඩ
- C mouse බැටරිය මාරු කරා
- key board මාරු කරා
- Bios reset කරා
- Bios ජම්පර් මාරුකරලා ගැහුවා