තොරක් ඕනේ

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා ලොකු පින් අතේ උදවුවක් ඕනේ. මචන් අපේ තරුණ බෞද්ධ සමිතියෙන් මේ සැරෙත් වෙසක් එකට තොරක් කරනවා.:yes::yes: ලක්ෂ 4කට අඩු ලොකු තොරණක් හොයලා දීපල්ලාකෝ. ගොඩක් හදිස්සි. මට PM දපල්ලකෝ. බම්ප් එකක් හරි දාපල්ලා
     
    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    මචන්ලා ලොකු පින් අතේ උදවුවක් ඕනේ. මචන් අපේ තරුණ බෞද්ධ සමිතියෙන් මේ සැරෙත් වෙසක් එකට තොරක් කරනවා.:yes::yes: ලක්ෂ 4කට අඩු ලොකු තොරණක් හොයලා දීපල්ලාකෝ. ගොඩක් හදිස්සි. මට PM දපල්ලකෝ. බම්ප් එකක් හරි දාපල්ලා

    තොරක් කරනවා. තොරණක් හොයලා දීපල්ලාකෝ..mokadda torak kiyanne
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    තොරක් කරනවා. තොරණක් හොයලා දීපල්ලාකෝ..mokadda torak kiyanne

    තොරණක් බන් . එහෙම හොයා ගන්න පුලුවන්ද විස්තරයක් හොයල දිපලලකෝ
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කලින් අවුරුද්දේ වෙසක් එකට හදපු තොරනක් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කලින් අවුරුද්දේ වෙසක් එකට හදපු තොරනක් හොයාගන්න ට්‍රයි එකක් දෙන්න

    එහෙම තමයි බන්. ලොකු ගණන් කියනවා බන් :oo:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එහෙම තමයි බන්. ලොකු ගණන් කියනවා බන් :oo:

    ඔව් බන් ලක්ෂ ගනන් කියනවා ගිය පොසොන් එකට අපේ කට්ටියක් ගෙනාව කොළබ වෙසක් එකට පෙන්නපු එකක්
    උන් තොරන ගේන්න හයිකරලා දෙන්න ඔක්කොටම තමයි ගනන් කියන්නේ :baffled:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔව් බන් ලක්ෂ ගනන් කියනවා ගිය පොසොන් එකට අපේ කට්ටියක් ගෙනාව කොළබ වෙසක් එකට පෙන්නපු එකක්
    උන් තොරන ගේන්න හයිකරලා දෙන්න ඔක්කොටම තමයි ගනන් කියන්නේ :baffled:

    ලොකු බජට් කියනවා බන්