1. pdrmatara

    අවුරුදු 170 ක් වයස අල්ලපු රටේ හනුමන්දාස් යෝග&#

    අවුරුදු 170 ක් වයස අල්ලපු රටේ හනුමන්දාස් යෝග&# වි‍්‍රන්දාවනයේ ශාන්තුවරයා ලෙස හදුන්වන හිමාලවාසි හනුමන්දාස් යෝගීවරයා ලොව වයස්ගතම පුද්ගලයා බවට ඉන්දියානුවන් පිරිසක් තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝගීවරයාගේ වයස අවුරුදු 170 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඔහුගේ උපන් දිනය සනාථ කිරීම සදහා...
  2. pdrmatara

    කොල්ලෙක්ට දැන් බස් එකේවත් යන්නේ දෙන්නේ න&#3536

    කොල්ලෙක්ට දැන් බස් එකේවත් යන්නේ දෙන්නේ න&#3536 Zv1JSJzz5fs
  3. pdrmatara

    ආප්පේ ගණන් උස්සයි

    ආප්පේ ගණන් උස්සයි ආප්ප කියන්නෙ අපේ රටේ ප්‍ර‍ධාන ආහාරය නොවුනට ආප්ප තරම් ජනප්‍රිය ආහාරයක් අපේ රටේ නොතිබුණු තරම්. කෙසේ වෙතත වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ආප්පයට උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ රුපියල් 10ක මිලකට. කෙසේ වෙතත පවතින බඩු මිල හමුවේ ආප්පයක් රුපියල් 10ට තව දුරටත් ලබාදිය නොහැකි බව...
  4. pdrmatara

    SLT 4G Usage help

    Machanla kohomda 4G connection ekaka usage eka balaganne slt site ekata gihilla
  5. pdrmatara

    සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙ

    සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙ සිගප්පූරු කැබිනට් ඇමතිවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, ඔබට පුදුම හිතේවි... 1. Lee Hsien Loong - අගමැති ගණිතය පිළිබඳ ප්‍රථම පන්ති උපාධිදාරියෙකි-ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය. පරිගණක විද්‍යාව උසස් ඩිප්ලෝමාව-අධි සාමාර්ථයක් සමඟින් මහජන සම්බන්ධතා පිළිබඳ...
  6. pdrmatara

    ලිංග විපර්යාසයට ලක්වූවන්ගේ රූ රැජින

    ලිංග විපර්යාසයට ලක්වූවන්ගේ රූ රැජින තායිලන්තයේ පැවති 2015 අන්තර් ජාතික රූ රැජින තරගයෙන් ජයගැනීමට ලිංගික විපර්යාසයකට ලක් වූ 29 හැවිරිදි කාන්තාවකට හැකිවී තිබෙනවා. තායිලන්තයේ උපත ලැබූ ත්‍රික්ෂි මාරෙස්ටෙලා,උපතින් පිරිමියෙක්. මෙම තරගය සඳහා ලිංගික විපර්යාසයට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු ඉදිරිපත් වී...
  7. pdrmatara

    කොහොමද වැහි කුණාටුව....

    කොහොමද වැහි කුණාටුව.... සිකුරාදා ඒ කියන්නේ නොවැම්බර් 6 වැනිදා දහවල් කාලයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රසිද්ධ බොන්ඩි වෙරළට ඉහල අහස විශාල වැහි කුණාටුවකින් වැසි ගියා. විශාල වලාකුලකින් නිල් අහස වැසීගෙන යන දර්ශනය වෙරළ ආසන්නයේ සිටි බොහෝ දෙනා භියගන්වන මෙන්ම පුදුමයට පත් කරන දර්ශනයක් වුණා. මේ විශාල...
  8. pdrmatara

    සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි

    සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි මෙ ලිපියෙන් ගෙන එන්නෙ ලොව පුරා සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලම් කිහිපයක දසුන් පෙලකි. 01. Banff National Park, Alberta, Canada 02. Veluwe, Netherlands 03. Watchung Reservation, USA 04. E314, Belgium 05. B38, Birkenau, Germany 06. Keechelus...
  9. pdrmatara

    අභ්‍යවකාශයේ හඳුනා නොගත් වස්තුවක් ශ්‍රී ල

    අභ්‍යවකාශයේ හඳුනා නොගත් වස්තුවක් ශ්‍රී ල අභ්‍යවකාශයේ පවතින ආගන්තුක වස්තුවක් ලබන නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයට පතිත වන බව අභ්‍යවකාශ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ඩබ්ලිව්.ටී 11 90 එෆ් ලෙස නම් කර ඇති මීටර් එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයේ වන මෙම අභ්‍යවකාශ වස්තුව නිර්මාණය වී ඇති ආකාරය...
  10. pdrmatara

    නව විශේෂයක යෝධ ඉබ්බන් හමුවෙයි

    නව විශේෂයක යෝධ ඉබ්බන් හමුවෙයි පැසිෆික් සාගර කලාපයට අයත් ඉක්වදෝරයේ ගැලපගොස් දුපත් සමුහයේ සැන්ටා කෲස් දූපතේ දී නව විශේෂයක යෝධ ඉබ්බන් හඳුනා ගැනෙයි. විද්‍යාඥයන් පැවසුවේ නව විශේෂයේ 250ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි. මෙම දුපතෙන් හමු වූ 15වන ඉබ්බන් විශේෂය මෙයයි. මෙම යෝධ ඉබ්බන් 250 kg...
  11. pdrmatara

    SLT 4G

    Yaluwane SLT eke 4G internet connection ekai wire line internet connection ekai athare wenasa mokakda ban.e kiyanna speed wedi da 4G conncetion eke
  12. pdrmatara

    වෙහෙරහේන පන්සල @ Panorama view

    වෙහෙරහේන පන්සල @ Panorama view On My huawei Honor 3C
  13. pdrmatara

    පිස්සු හැදෙන පින්තුර ටික...

    පිස්සු හැදෙන පින්තුර ටික... රොබර්ට් ගොන්සල්වේස් යනු අපූරු කැනේඩියානු චිත්‍ර ශිල්පියෙකි. ඔහු චිත්‍ර දෙකක් එක් කර නවතම අදහසක් නිර්මාණය වන ආකාරයේ සිතුවම් නිර්මාණයට මහත් දක්ෂතාවක් දක්වයි. එම විශ්මයජනක නිර්මාණ රස විඳීමේදී අපගේ මනැස සබුද්ධිකව කැලඹෙයි. 1. අමුතු සඳක් 2. දිය පහරක් ද? කතුන් පිරිසක්...
  14. pdrmatara

    Phone help

    yaluwane mata aluthin phone ekak ganna oni. Huwaei honor holly & Galaxy Core prime deken hoda mokakda yaluwane...? use karana ape yaluwon wagema anith yaluwoth kiyannako me deken mokakda hoda kiyala
  15. pdrmatara

    samsung phonr help

    samsung galaxy core prime phone eka hodai da machanla...? use karana kastiya comment plzzz
  16. pdrmatara

    phone help

    mata phone ekak ganna oni. 10000 -17000 thamai bujet thiyenne .ganna hoda phone ekak kiyannako yaluwane menna me 3 thamai mata ahuwune Nokia X2 Dual Samsung Galaxy J1 Dual Huawei Ascend Y600 mokada hithenne yaluwanta me 3 gena.plz help me yarrrrr
  17. pdrmatara

    තම්බපු බිත්තරයක් සුද්දකරන්න ලේසිම ක්‍රම&

    තම්බපු බිත්තරයක් සුද්දකරන්න ලේසිම ක්‍රම& 4vWf7pa-OsU කොහොමද වැඩෙි....:rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
  18. pdrmatara

    මෙක්සිකානු රෙස්ට්ලිං ශූර පෙරෝ අගුවායෝට එ

    මෙක්සිකානු රෙස්ට්ලිං ශූර පෙරෝ අගුවායෝට එ මෙක්සිකානු රෙස්ට්ලිං ශූරයෙකු වූ පෙරෝ අගුවායෝ (Perro Aguayo) සිය ප්‍රතිවාදියෙකු වූ රේ මිස්ටීරියෝ (Rey Mysterio) එල්ල කළ පහරකින් පෙරේදා ජීවිතක්ෂයට පත් විය. එම ප්‍රහාරය එල්ල වූයේ, පසුගිය සිකුරාදා දිනයේ පැවති තරගයක් අතරතුරදී ය. 35 හැවිරිදි පෙරෝ අගුවායෝ...
  19. pdrmatara

    සොඳුරු ආඥාදායකයාණෙනි ඔබට සුභ ගමන්...!

    සොඳුරු ආඥාදායකයාණෙනි ඔබට සුභ ගමන්...! ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව...
  20. pdrmatara

    ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

    ජාතික ආණ්ඩුව අද බිහිවෙි.. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු අද පස්වරු 2.00 ට කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව අද දිනයේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී...

    No contents