සතියේ දවස් හතට නම් හැදුණු හැටි
සතියේ සෑම දිනයක් සඳහාම යම් නාමයක් භාවිතා කිරීමට අපි හුරු වී සිටිනවා. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ලෙස හඳුන්වන මේ දිනයන්ට නම් ලද ආකාරය පිළිබඳවයි මේ.
වර්තමානයේදී අපි භාවිත කරන අයුරින් ග්‍රහයන්ගේ නම්වලින් දින හැඳීන්වීම ආරම්භ...