මෙය ආරම්භ වූයේ, හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසට බල කරමින් පැවති විරෝධතාවකිනි.
ඒ, පසුගිය සැප්තැම්බර් 27 වන දා ය.
ඊට මුල් වූයේ යෝෂුවා වොං චී-ෆන්ග්, බෙනී තායි, ඇලෙක්ස් චෝව් සහ ලෙස්ටර් ෂම් යන පුද්ගලයින් සිව් දෙනෙකි.
සුළුවෙන් ඇරඹුණු එම විරෝධතා ක්‍රම ක්‍රමයෙන් දැවැන්ත උද්ඝෝෂණ සහ පෙළපාළි...