මෙන්න ඇමතියෙක් කතා කරන හැටි....

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔකුන්ව පත් කරන උන් තම්යි බුරුවො රටෙම බුරුවො ඉන්නකොට මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    රටේම මහා එක හද්ද ගොන් ගන් කබරයා වෙච්චිකොට උගේ අතකොලු ගෝල බාලයන්ගෙන් මිට වැඩ මොන බලාපොරොත්තු වෙන්නද බන්..
     

    thanujaka

    Well-known member

  • වපුරපු දේ තමයි ඉතින් අස්වැන්නට ලැබෙන්න...
    තල වැපුරුවොත් තල...මුං වැපුරුවොත් මුං...
    ඕව ඉතින් අපිම වපුරපු තලනෙ බන්.. දැන් ඉතින් මුං බලාපොරොත්තු වෙලා වැඩක් නෑ...:dull: