මෙන්න මේකයි වෙන්නෙ. උන් ශිප් කලාය කියලා ට්‍රැකිං නම්බරයක් දෙනවා. ඒක ගහලා බැලුවම මුලින් පෙන්නන්නෙ "
"Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later." කියලා.
ඔන්න සතියක් එකහමාරක් විතර කඹුරලා කඹුරලා ඊට පස්සෙ එනව මෙහෙම එකක්.
"Information...