1. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මේ කියන්නෙ භාණ්ඩය සිරි ලංකා භූමියට ගොඩ බැහැල කියන එක නේද සිහළුනි????:rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes: 2016-12-28 09:44 Arrival at Destination Post (Country: LK) 2016-12-28 09:41 Arrival at Processing Center (Country code: LK) ඒ කියන්නෙ කස්ටම් එකත් පාස් කරලා ගිහින් නේද? :oo::oo::oo...
  2. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    macho meka redmi Note 4 prime ekada? redmi 4 prime kiyala ali eke gehuwama enne note 4 prime ewa ne. Redmi 4 pro prime kiyala ekakuth thiyenawa. me ekada? Item link eka daapanko.
  3. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මරුනෙ බං..පට්ට...!!
  4. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    හා හා... කට කට...! රවියට ඇහෙයි... ඌත් ඉන්නවද දන්නෑ හොරා වගේ කිරිය අස්සට රිංගලා කට්ටිය කතා වෙන ඒවා අහන්න:shocked::shocked: :lol::lol::lol::lol::lol::lol::lol:
  5. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මරු මරු... ජයවේවා. ලුක් එක පට්ට....:cool::cool::cool: මේකෙ බැටරි ලයිෆ් එක එහෙම කොහොමද බං? උඹ ඔෆර් එකක්/ preorder එකක් කරලද ගත්තෙ? අයිටම් එක විදියට ෆෝන් කියල දාලද එවල තිබ්බෙ? මේකෙ චයිනීස් වර්ෂන් එකද ආවෙ? සිංහල සපෝට් නැද්ද එතකොට? සීල්ඩ් බොක්ස් ද?ගාන කීයක් දාල එවල තිබ්බද?
  6. M

    ~ElaKiri Xiaomi Help Desk~

    මොකද බං උනේ? භාන්ඩෙ ආවද බං???
  7. M

    රනිල් තිරුපති යයි - හික් හික් හු හු

    ඔය චීනෙ පැත්තෙ එහෙමත් නා නා ප්‍රකාර දෙයියො ඉන්නවා. ආසිරි වනිගරත්න සෙට් කරගත්ත නම් ඔය දෙයියො ඔක්කොම මෙහේ ඉඳලම යාළු කරලා දෙන මන්තර ටික අහගන්න තිබ්බා... අපරාදේ තිරුපති ගිහින් රස්තියාදු වෙන්නෙ:lol::lol::lol:
  8. M

    රනිල් තිරුපති යයි - හික් හික් හු හු

    ඊලඟ ජන්දෙදි වෙන්නෙ මොකක්ද කියලා මූන බැලුවාම පේනවා... පොරත් ඒක දන්න බවයි මූනෙන් පේන්නෙ. හා නැද්ද මං අහන්නෙ
  9. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    උන්ට කියපං ඔය ඩොලර් 5 අරගෙන හොඳට කහ දියරෙන් හෝදලා, දුම අල්ලලා, ඊට පස්සෙ හොඳට නාලා කරලා හෙම දෙකට නැවිලා... ඒක්කෝ ඕන්නෑ... වෙලාවට උඹ නෝමල් පෝස්ට් ගෙන්න ගත්තෙ. DHL වගේ ශිපින් වලටහ් පේ කරලා, මෙහෙට ආවම ටැක්සුත් ගෙවලා ගත්තනං කෝමද ආතල් එක?? හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ ගේම අතාරින්න එපා. පේපෑල් ඩිස්පියුට්...
  10. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    උඹ ෆෝන් එක ආව කියපු ශෛලියෙන්ම ("Mage phone eka nm aawa bn") මට හිතුනා කොල්ල අයිටම් එකට සැටිස් නෑ කියලා. මම අහන්නත් හදලා ඇහුවෙ නෑ. දැන් ඉතින් කැම්පස් යන්න දත කට මැදං ඇත්තෙ නෙහ්? සුභපැතුම්.
  11. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    උඹ ස්පෙෂල් එඩිශන් එක එවන්න එපා කියලා චැට් එකේ කිව්වාම උන් ඒකට හා කිව්වද? උඹ උන්ට යවපු ඊමේල්, චැට් ස්ක්‍රීන් ශොට් (තියෙනව නම්)එක්ක දාලා දුක් ගැනවිල්ල කියලා බලංපං පොඩි තර්ජන පාරකුත් එක්කම. ඕකුන් එතකොට හැරෙන තැපෑලෙන් ආයි ෆෝන් එක එවන්න කියලා කියයි. උන් හෙන අණ්ඩපාලල . උන් දන්නවා අපිට ඒක ආයි ශිප් කරන...
  12. M

    ~ElaKiri Xiaomi Help Desk~

    :):):)
  13. M

    Geekbuying eke order ekak damma ada :)

    ඔව් බං... ටහිකෙනවා.... මහ නරකම වෙලාවක බං ඕඩරෙත් දැම්මෙ අම්මපා
  14. M

    Geekbuying eke order ekak damma ada :)

    thawa sathiyak wage yanakota maase complete ban
  15. M

    Geekbuying eke order ekak damma ada :)

    නෝමල් පෝස්ට් තමා බං. නොවැම්බර් අග සතියෙ දැම්මෙ
  16. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    optimum battery life එක එන්නෙ චාර්ජින් සයිකල්ස් කීපයක් ගියාට පස්සෙ කියලා නෙ තියෙන්නෙ.. පොඩ්ඩක් කලබල නොවී ෆුල් චාර්ජින් & ඩිස්චාජින් සයිකල් කීපයක් කරලා බලපං..
  17. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    උඹ whatsapp නංගිට මොත්තෙ දාල හීනියට වැඩේ ගොඩ දාගෙන සීල්ඩ් බොක්ස් එකක් ගෙන්න ගත්ත නෙහ්?;);):cool::cool: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  18. M

    Geekbuying eke order ekak damma ada :)

    :):):):):) :):):):) අඩේ එතකොට මගේ එක විතරද බං තාම නැත්තෙ. අර තැපැල් උන් සෙට් එකත් මේ වෙලාව අල්ලලම ස්ට්‍රයික් එකකට සැට් උනාලු.. ආරංචියෙ හැටියට ලක්ෂ 15 පෝස්‍ට් එකේ හිර වෙලාලු නෙ? මගේ පාර්සලෙත් අතුරුදන් වෙලා යයිද දන්නෑ
  19. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    :yes::yes::yes::yes::yes::yes: උන් sealed pack එවන්නෙ නෑ නේද? මම චැට් එකේ නංගියගෙන් ඇහුවම කිව්වා අපිට තියෙන ආදරේ වැඩි හින්දා හැම එකකම පැකින් කඩලා චෙක් කරලලු එවන්නෙ. මම ඇහුවා එතකොට Xiaomi එකේ quality control එකින් ඒවා චෙක් කලාට පස්සෙනෙ සීල් කරන්නෙ, ඒ හින්දා ඇයි ආයෙ Geekbuying උන් චෙක් කරන්නෙ...

    No contents