1. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    ikmanata call karala india walata yawapu plane eka harawala genna ganin..:rolleyes::rolleyes: nethinam umbata india gihin thama ganna wennee bande:D:D
  2. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    :yes::yes::rofl::rofl::cool::cool: post office unge strike ekak gena kiyanawa ehuna... karumeta ekatawath ahu weida danne nee awama... bohoma naraka kaalayak ban meka
  3. M

    Geekbuying eke order ekak damma ada :)

    එලම කිරි තමා...දවස් ගානක් නහයෙන් අඬ අඬ මඟ බල බලාගෙනනෙ හිටියෙ.... :lol::lol::lol:
  4. M

    Geekbuying eke order ekak damma ada :)

    මොකක්ද බං ෆෝන් මොඩල් එක?
  5. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    එලකිරි නෙ මචෝ... පට්ට පට පට....:yes::yes::yes::):):):cool::cool: මගේ එකත් ඔන්න යාන්තම් dispatched to overseas ලු.... :yes::yes: ලියුම් මාමා අතටම ගෙනල්ලා දුන්නද? ටැක්ස් ගහලා වාත උනේ නෑ නෙහ්? උන් අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද දාල එවලා තියෙන්නෙ? ගාන කීයක් උන් දාල තියෙනවද පැකට් එකේ? උඹ...
  6. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    එලකිරි මචෝ. ඒ කියන්නෙ සඳුදා/අඟහරුවාද වෙද්දි බඩු එවි.... පට්ට:rofl::rofl::rofl::):) weekend එකකුත් සෙට් වෙලානෙ.අන්තිම දවස් දෙක තුන ඉවසන එක තමා ඉතින් අමාරුම වැඩේ නෙහ්? Item එක ආවම දාපංකො review එකක් එහෙම මගේ එක තාම තිබ්බ තැනම තමා බං. Information received. Dispatch කරලා වත් නෑ. දුක තමා:no::no::no:
  7. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මේකත් GEEKBUYING දාපු එකක්ද?
  8. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    TNT shipping - USD 1.64 ??? ade tab eke link eka ewapanko honda eka wage? offer ekakda?
  9. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    hari giyaanam eka hari ithuri ne ban:lol::lol:
  10. M

    Geekbuying eke order ekak damma ada :)

    උඹේ දවස් කියක් වෙනවද උන් ශිප් කලාය කියලා? කේස් එකේ වැඩි විස්තර දාපං දිගටම. මාත් ලඟදිම කේස් එකක් අරින්න ඉන්නෙ
  11. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    ඒ කියන්නෙ උඹ අලි එකින් දාපු එකම අයිටම් එක ද මේ දෙකේම තියෙන්නෙ? ඒ කියන්නෙ අලි එකෙන් වෙනම ට්‍රැකින් එකක් පෙන්නවද? කවදද ඕඩර් කලේ??? උන්ශිප් කලා කියල පෙන්නුවෙ කවද්ද? Accept by carrier කියලා තියෙන හින්දා අද හෙටම බඩු ප්ලේන් එකට දාවි.. බය නැතිව හිටපං.
  12. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    වෙනසක් නෑ බං... උඹ TNT දාපු එක හොඳා. උන් කෙලින්ම චීනෙන් බඩු බාර ගන්නෙ. ඒහ හින්දා අතරමැද කචල් නෑ. බය වෙන්න එපා දවස් කීපෙකින් බඩු අතට එයි. ආවම දාපං. සිංගා පෝස්ට් උන් බාර ගන්නෙ ඒක සිංගා වලට ශිප් කලාට පස්සෙ. TNT වලට ශිපින් වලට කීයක් ගෙව්වද බං? දැං ගීක් එකේ ගොඩාක් අයිටම් TNT සපෝට් නෑ නෙද?
  13. M

    Ebay සිහළුනි. ඔන්න තොපිට කෙලවී ඇති වගයි

    මහින්දයට මමත් පළු යන්න ඒකාලෙ බැන්න තමා. ඒ මොනා උනත් ඒකාලෙ ඩොලර් එක 130 ගානක් බං. ඒකට දැං නහුතෙට නැගලා. තවත් නහීලු ඉස්සරහට :oo::oo:
  14. M

    Geekbuying eke order ekak damma ada :)

    අඩේ මෙහෙම පේජ් එකක් මගේ ආවෙ නෑනෙ. මොකක්ද පෝස්ට් එක?
  15. M

    Geekbuying eke order ekak damma ada :)

    වැටෙන්න එපා බං... අපි කොහොමහරි බඩු ගෙන්න ගන්න ට්‍රයි එක දාමු
  16. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    උබ ගීක් බයින් එකින්ද ඕඩර් කලේ. ඒකේ නෝමල් පෝස්ට් එකේ ට්‍රැකිං නෑ කියනවා නේද?
  17. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    නෑ යකූ පොඩ්ඩක් සුහදව කතා කරල බැලුවෙ. ලංකාවෙ නම් තියෙන කෙල්ලක් නිසා... උඹලා හිතනවා වගේ කැත හිතකින් නෙවි
  18. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    IreshMM කොල්ලො උඹ මොනවා කියල බං අර නොම්මරයක් ඩැහැගත්තෙ... උඹ සිරා බුලට් එකක් නෙ යකූ :shocked::shocked::shocked:
  19. M

    GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

    මෙන්න අද තව අප්ඩේට් එකක් තියෙනවා... හුදී ජන හිත සුව පිණිස ඉදිරිපත් කරමි අද මම ආයෙ සිංගා පෝස්ට් එකට ගියා. ඔන්න ඒකෙ සූටි නංගි කෑල්ලක් චැට් එකට ආව. නමත් ශලනි කියහංකො... මමත් සන්තෑසිය කිව්වමා ඒකි පැහැදිලි කරලා දුන්න වෙලා තියෙන දේ.. ගීක් එකේ උන් කෙලින්ම චීනෙන් මෙහෙට එවන්නෙ නෑලු. උන් අයිටම් එක...

    No contents