Dialog 3G speed 30Mbps

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ඔන්න දැන් ඩයලොග් ස්පීඩ් එක..
මං ආකේඩ් එකට ගිහින් කිව්වාම කියනවා
speedtest.net එකේ 4Mbps ලු රෙකමන්ඩ් කරල තියෙන්නෙ..
උන් දන්නෙ නෑ තත්පරයට 4MB බෑවෙන්න speedtest.net එකේ 40mbps පෙන්නන්න ඕන කියලා..

යුසර්ස්ලා වැඩිවෙන්න වැඩිවෙන්න පට්ට ස්ලෝ වෙනවා..
තේරුමක් නැති හුත්තක්..
මාත් තව මාසයක් දෙකක් බලලා අයින් කරල දානවා..

ඒ මදිවට හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා..
ඩිරෙක්ට් බාන්න බෑ..
:angry:

5227387831.png

මොක කිව්වත්,කොච්චර ස්පීඩ් දෙන්නම් කිව්වත් cable connection එක තරම අනික් එකක්වත් stable නැහැ බන්.:sorry:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මොක කිව්වත්,කොච්චර ස්පීඩ් දෙන්නම් කිව්වත් cable connection එක තරම අනික් එකක්වත් stable නැහැ බන්.:sorry:
    වැඩක් නෑ බං..
    තව මාසයක් බලලා අයින් කරල දානවා..
    :yes:

    ඩයලොග් 4G දැන් නම් ගන්න එක බොරු වැඩක්..
    උන්ම කියනවා යුසර්ස්ලා වැඩි වෙද්දි ස්ලෝව් වෙයි කියලා..
    තව මොනාද..
    දැන් හැම එකාම 4G ගන්නෙ..
    එකදාස් ගාණට දෙන නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    lanka bell ekatah oka weyda best fiber thama
    ලංකාබෙල් ඩයලොග් තරම්වත් කවරේජ් එකක් නැහැනේ..
    හ්ම්.. ඒක තමා දැන් ට්‍රයි කරන්න වෙන්නෙ..
    ඒකෙ පැකේජ් මොනාද..?
    ගණන් කොහොමද..?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,708
    20,986
    113
    ලංකාබෙල් ඩයලොග් තරම්වත් කවරේජ් එකක් නැහැනේ..
    හ්ම්.. ඒක තමා දැන් ට්‍රයි කරන්න වෙන්නෙ..
    ඒකෙ පැකේජ් මොනාද..?
    ගණන් කොහොමද..?
    50 gb 950 thama labama
    Speed ithin 4 mbps thama mun meka 10 mbps wath karanawanam hoday
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඔන්න දැන් ඩයලොග් ස්පීඩ් එක..
    මං ආකේඩ් එකට ගිහින් කිව්වාම කියනවා
    speedtest.net එකේ 4Mbps ලු රෙකමන්ඩ් කරල තියෙන්නෙ..
    උන් දන්නෙ නෑ තත්පරයට 4MB බෑවෙන්න speedtest.net එකේ 40mbps පෙන්නන්න ඕන කියලා..

    යුසර්ස්ලා වැඩිවෙන්න වැඩිවෙන්න පට්ට ස්ලෝ වෙනවා..
    තේරුමක් නැති හුත්තක්..
    මාත් තව මාසයක් දෙකක් බලලා අයින් කරල දානවා..

    ඒ මදිවට හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා..
    ඩිරෙක්ට් බාන්න බෑ..
    :angry:

    5227387831.png

    Na mchn aracade wala kiwwa eka hari
    SLT,Dialog,lankabell okkoma expect karanne 4mvps server speed ekak denna
    Oya SLT site eke unath balanna speed eka AVG 4mbps kiyala daaala tiyenne
    Habai SLT n dialog eeta wada speed enawa lankabell nam 4mbps limited
    Lankabell maximum speed of 4mbps
    SLT n Dialog AVG speed of 4mbps
    Ehemai un package eka detail karala tiyenne ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    50 gb 950 thama labama
    Speed ithin 4 mbps thama mun meka 10 mbps wath karanawanam hoday
    11.gif

    Na mchn aracade wala kiwwa eka hari
    SLT,Dialog,lankabell okkoma expect karanne 4mvps server speed ekak denna
    Oya SLT site eke unath balanna speed eka AVG 4mbps kiyala daaala tiyenne
    Habai SLT n dialog eeta wada speed enawa lankabell nam 4mbps limited
    Lankabell maximum speed of 4mbps
    SLT n Dialog AVG speed of 4mbps
    Ehemai un package eka detail karala tiyenne ;)
    ඉතිං බං ස්පීඩ්ටෙස්ට් එකේ 4Mbps කියන්නෙ තත්තපරයට කිලෝබයිට් හාරසිය ගාණක්වත් එන්නෙ නෑනේ.. 3G වලත් ඊට වඩා ස්පීඩ් එනවනේ..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    11.gif

    ඉතිං බං ස්පීඩ්ටෙස්ට් එකේ 4Mbps කියන්නෙ තත්තපරයට කිලෝබයිට් හාරසිය ගාණක්වත් එන්නෙ නෑනේ.. 3G වලත් ඊට වඩා ස්පීඩ් එනවනේ..

    ow itin
    4mbps '8' walin devide wela wage ne bng enne IDM
    eth itin eka thamai lankaawe 4G speed eka :rofl::rofl:
    habai itin dialog n SLT eeta wada aniwa speed wadi bng itin :yes:

    Capture.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow itin
    4mbps '8' walin devide wela wage ne bng enne IDM
    eth itin eka thamai lankaawe 4G speed eka :rofl::rofl:
    habai itin dialog n SLT eeta wada aniwa speed wadi bng itin :yes:
    ඉතිං බං මගේ ඉස්සර ටොරන්ට් බෑවුනා ෆිල්ම් පහක් එකපාර දැම්මත් එකක් මෙගාබයිට් එකෙන් විතර.. ඩිරෙක්ට් බාද්දි සමහර දවස්වල රෑට මෙගාබයිට් හය හතත් ආවා.. ඩේ ටයිම් එකට නම් මෙගාබයිට් හතරක් වගේ ආවා.. දැන් මෙගාබයිට් එකෙන්වත් එන්නෑ..

    ඒ මදිවට ඩිරෙක්ට් බාන්න බෑ.. එකපාරම ඩිස්කනෙක්ට් වෙනවා..
    :sorry:
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    :oo: අපි ලගත් තියෙනවා බඩු...... 3450/= ට දෙන්නේ..... එලකිරි අයට නම් ඉතින් දෙන්න බැරියෑ අඩුවට..... :yes: :D

    Mamath Uraj ayygen me dongle1k gathta..Dan 1 year wage athi..Niyameta wade....Bayawenna deyak nehe badu suwar !!!!!!!!!!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වැඩක් නෑ බං..
    තව මාසයක් බලලා අයින් කරල දානවා..
    :yes:

    ඩයලොග් 4G දැන් නම් ගන්න එක බොරු වැඩක්..
    උන්ම කියනවා යුසර්ස්ලා වැඩි වෙද්දි ස්ලෝව් වෙයි කියලා..
    තව මොනාද..
    දැන් හැම එකාම 4G ගන්නෙ..
    එකදාස් ගාණට දෙන නිසා..

    ඔය user ලා වැඩිවෙච්ච එක තම බන් සීන් එක.
    අපේ පැත්තේ දැන් 3G ස්පීඩ් එකත් අඩුවෙලා බන්.
    ඉස්සර 2-3 MB/s ආවා dongle එකේ දැන් එන්නේ 900-1.5 උපරිම.:sorry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ඉතිං බං මගේ ඉස්සර ටොරන්ට් බෑවුනා ෆිල්ම් පහක් එකපාර දැම්මත් එකක් මෙගාබයිට් එකෙන් විතර.. ඩිරෙක්ට් බාද්දි සමහර දවස්වල රෑට මෙගාබයිට් හය හතත් ආවා.. ඩේ ටයිම් එකට නම් මෙගාබයිට් හතරක් වගේ ආවා.. දැන් මෙගාබයිට් එකෙන්වත් එන්නෑ..

    ඒ මදිවට ඩිරෙක්ට් බාන්න බෑ.. එකපාරම ඩිස්කනෙක්ට් වෙනවා..
    :sorry:

    ඔය user ලා වැඩිවෙච්ච එක තම බන් සීන් එක.
    අපේ පැත්තේ දැන් 3G ස්පීඩ් එකත් අඩුවෙලා බන්.
    ඉස්සර 2-3 MB/s ආවා dongle එකේ දැන් එන්නේ 900-1.5 උපරිම.:sorry:

    ow bn dan users la wadi nisa thamai cene eka :(
    mageth issara 3G speed eka tibba 2.5mbps wage
    dan yannemata 1.5/1.6mbps wage thamai :(
    dialog la users la wadi unaata bandwidth eka wadi karala na bng :(
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ow bn dan users la wadi nisa thamai cene eka :(
    mageth issara 3G speed eka tibba 2.5mbps wage
    dan yannemata 1.5/1.6mbps wage thamai :(
    dialog la users la wadi unaata bandwidth eka wadi karala na bng :(

    anith Operators lath ekka balapuwahama. Dialog few more times idiriyen thaamath. ;)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔන්න දැන් ඩයලොග් ස්පීඩ් එක..
    මං ආකේඩ් එකට ගිහින් කිව්වාම කියනවා
    speedtest.net එකේ 4Mbps ලු රෙකමන්ඩ් කරල තියෙන්නෙ..
    උන් දන්නෙ නෑ තත්පරයට 4MB බෑවෙන්න speedtest.net එකේ 40mbps පෙන්නන්න ඕන කියලා..

    යුසර්ස්ලා වැඩිවෙන්න වැඩිවෙන්න පට්ට ස්ලෝ වෙනවා..
    තේරුමක් නැති හුත්තක්..
    මාත් තව මාසයක් දෙකක් බලලා අයින් කරල දානවා..

    ඒ මදිවට හිටපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා..
    ඩිරෙක්ට් බාන්න බෑ..
    :angry:

    5227387831.png

    තොපිල හැමදාම Megabit / MegaByte පටලවගන්නවනේ. උන් කියන 4Mbps වලට ඇත්තට ලැබෙන ගාන 400KB/s උන් minimum 400KiloByte per second එනවා කියලා කියන්නේ. ඊටවඩා එන්නත් පුළුවන්. ඒත් ලංකාබෙල් වල 400KiloBytes per socond විතරමයි, එතනින් එහාට නෑ.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    තොපිල හැමදාම Megabit / MegaByte පටලවගන්නවනේ. උන් කියන 4Mbps වලට ඇත්තට ලැබෙන ගාන 400KB/s උන් minimum 400KiloByte per second එනවා කියලා කියන්නේ. ඊටවඩා එන්නත් පුළුවන්. ඒත් ලංකාබෙල් වල 400KiloBytes per socond විතරමයි, එතනින් එහාට නෑ.

    4Mbps kiyanne 400KB/s newe bn. https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=4Mbps+to+KB/s
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Matath issara 12-14 Mbps thibba. mama use kale 55GB night pacage eka. dan eken maseta 20k wath down karanna wenne na. disconnect karala damma.