දෘඪාංග හා මෘදුකාංග තරගාවලියක්.
මේක මම සීනිව්ස් එකෙන් ගත්තේ. එලකිරියේ ඉන්න වැඩ්ඩන්ට වැදගත් වෙයි කියලා හිතලා තමයි ත්රෙඩ් එකක් දාන්න හිතුවේ.
අපරාධ සිදුවීමට ඇති ප්රවණතාව අවම කිරීම, අපරාධ සිදු කිරීමට ඇති ඉඩ සූක්ෂමව ඇහිරීම, අපරාධකරුවන් හදුනාගැනීම පහසු කිරීම හා අපරාධ විශ්ලේෂණය යන අරමුණු මූලික කරගත්...