කරන්ට් කපනවා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න කරන්ට් එක කපනවා. අද දවසේ දෙපාරක් පැයකට වැඩි වෙලාවක් කරන්ට් එක කැපුවා. කෝල් කරලා ඇහුවම කියන්නේ බ්රේක් ඩව්න් එකක් කියලා. හැබැයි බලනකොට ලංකාවේ ගොඩක් පැති වලට අද දවසේ මෙහෙම කරන්ට් එක කපලා. :angry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කැළණිතිස්ස බලාගාරයේ ජෙනරේටරයක් අක‍්‍රීය වීම නිසා අද පස්වරුවේ රට පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    පවතින වියළි කාළගුණය නිසා විදුලි බලාගාර ආශ‍්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැස ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් කීය.

    source : LCN
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැළණිතිස්ස බලාගාරයේ ජෙනරේටරයක් අක‍්‍රීය වීම නිසා අද පස්වරුවේ රට පුරා විටින් විට විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    පවතින වියළි කාළගුණය නිසා විදුලි බලාගාර ආශ‍්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැස ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බවද මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් කීය.

    source : LCN

    :(:shocked:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2j639g7.jpg

    2dj2zjm.jpg
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    නොදකින් විතරක්... මේ ගස්බල්ලෝ ටික උන්ගේ මඩිය තර කරගන්න සැරින් සැරේට plants breakdown කරනවා .... අපිට ඉතින් හුකේ තමයි හැමදාම .... මුන්ටත් ඉතින් හරියනවනේ !
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;16245549 said:
    කෝ බන් අර හැදුව බලාගාර ටික ? ඒවා පරිස්සමට අරන්තියලද දන්ණේනැ...:lol::lol::lol::rofl::rofl:

    ඔව් මචං ඒවා අනාගත ආයෝජන වෙන්න ඇති. :lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    නොදකින් විතරක්... මේ ගස්බල්ලෝ ටික උන්ගේ මඩිය තර කරගන්න සැරින් සැරේට plants breakdown කරනවා .... අපිට ඉතින් හුකේ තමයි හැමදාම .... මුන්ටත් ඉතින් හරියනවනේ !
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මරුසිරා;16245549 said:
    කෝ බන් අර හැදුව බලාගාර ටික ? ඒවා පරිස්සමට අරන්තියලද දන්ණේනැ...:lol::lol::lol::rofl::rofl:

    ආ දැන් ඒ බලාගාර වලින් විදුලිය ටික ටික ජනනය වෙනව
    හදපු ගමන් ඔක්කොම කරන්ට් එක එන්නේ නෑ කල් යනවා
    ඕව අනාගට ආයෝජන
    මට්ටල එහෙම හදපු ගමන් ප්ලේන් වැඩිය නෑ
    ඒ වගේ තමා ඔය නොරෝචෝලේ වගේ බලාගාර