ඵතකොට උඹේ පෙඩෝ සක්කිලි නාකි ට්‍රම්ප් අරින ඵකක් නැද්ද අාසියාවට?
ට්‍රම්ප් උබට වඩා හොදට මාකට් සයිකල් ගැන දැනුවත්! උ බිලියන පතියෙක්!
ඉගෙන ගනින්! ඇමර්කන් ජනාදිපති වරනෙ කිට්ටු කරල ස්ටොක් මාර්කෙට් නගිනවා. ජනාදිපති පත් වෙල අවුරුදක් වගෙ යද්දි ඌගෙ රැස් බහිනවා! චන්ද පොරොන්දු දීපුවා කරන්න පුලුවන් එවා කරනව, බැරි එවා ගැන මිනිස්සු දොස් කියනවා. හොදට හොයල බලපම් ලොකෙ වටෙම බලවත් රටවල් සියල්ල තම තමන්ගෙ ප්‍රදාන මැතිවරන ඇමරිකන් ජනාදිපති වරනය වටා ගොනු කරල තියෙන්නෙ! ජර්මනිය - ඉතාලිය - ඉන්දියාව-ජපානය - චිනය සියල්ල! ලන්කට් ලැන්ඩ් එකෙ එක වෙනස්!
මෙ රටාව එන්නෙ 1850 වගෙ ඉදන්! අර බක්කරෙ කෙනෙක් හදපු චාර්ට් එක බලපම්!
චන්දෙන් දෙවෙනි අවුරුද්දෙ පලවෙනි කාර්තුව අවසාන වෙද්දි මාර්කට් ඩම්ප් වෙනවා. මොඩ හඩක් මෙකෙත් බයි කරන්න ගන්නව. එත් බයි කරන්න හොදම අවස්තාව ඇමරිකන් ජනාදිපති වරනෙන් දෙවෙනි අවුරුද්දෙ දෙවෙනි කාර්තුව! මෙතන ඉදන් අලුත් චන්දෙට ඉන්න එකාගෙ පක්සෙ වැඩ කරන්න පටන් ගන්නවා!
ඔය පල්ලම අල්ලල තමයි 28 වෙනිදා මුන් යුද්දෙ පටන් ගත්තෙ!
මම කිරිප්ටො පස්සෙ නිසා මෙ මට අදාල කරුනු!
Three events in 72 hours. All connected. Feb 26: $8.7B options expiry approaches.
Market makers start unwinding hedges. Funding still neutral.
Feb 27: Options settle. Largest February derivatives event. Funding flips negative across Binance, OKX, Bybit.
Feb 28: US and Israel strike Iran. BTC drops from $65K to $63K. $515M liquidated in 30 minutes. Funding spikes to -0.030%.
මීට අමතරව තව කාරනයක් තියෙනවා. එක ජොතීශ්යට අදාලයි! 2027 දෙසැම්බර් පොය වෙනකම් තියෙන එකම් බ්ලඩ් මුන් එක 2026-මාර්තු 02 පොය දවස. ලන්කාවෙ අපි මෙක එතරම් ගනග් ගත්තෙ නැහැ! එදා චන්ද්‍රග්‍රහනයක් තිබ්බා. හද රතුපාට උනා! මෙ හද රතුපාට විම එක්ක මිනිස්සුන්ගෙ ඇඩ්‍රිනලීන් නගිනවා වෙන්න ඔන! මාර්කට් වල වෙනස් වීම වැඩී. යුද කාමය වැඩී! ලන්කාවෙ ගොන් හැත්ත දැන් මෙවා ගැන බලන්නෙ නැති උනාට - ලොකෙ වටෙ බිලියන පතියන් - හමුදා නිලදාරීන් - රටවල පාලකයන් මෙවා බලනවා!
කුමෙනිට බොම්බෙ දැම්මෙ ගැනියෙක් පැදපු ජෙට් එකකින්! ඌට ස්වර්ගෙට යන්න බැහැ! මෙවා ඔක්කොම ගානට සෙට් කරල කරන්නෙ! උට රතු හද බලන්න දුන්නෙ නැහැ! මැරුවා!