පූස් හෙල්ප් එකක් ඔනේ
අපේ ගෙදර මාස 4 ක පූස් පැටියෙක් ඉන්නවා..ඊයෙ උදේ ටිකක් දුර ගෙදරක පූස් තඩියෙක් (ඔලුව ලොකු ජාතියෙ එකෙක්) ඌව මරන්න හැදුවා..
:angry::angry::angry:
ඒ තඩි පූසා අපේ යාලුවෙක්ගේ ගෙදර ඉදපු මාස 8ක් විතර වෙන පූසෙකුත් මරලා..ඒ ගෙදර තව ලොකු පූසො දෙන්නෙක් ඉන්නවා.. එකෙක් බැලලියෙක්..ඌටනම්...