Webcam Help (Adtech - ADT - 002)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ඊයේ web cam එකක් ගත්තා Adtech - ADT - 002 රුප නම් සුපිරි .. එත් Frame Rate එක ගොඩක් අඩුයි වගේ ...image qulaty එක හොදයි එත් ඉක්මන් චලනයන් අදුන ගන්න බැ..
    දැන් පොඩ්ඩකට කලින් එක sorry.com උනා .. usb device not recognized වෙන්න ගත්තා .. මට මේක මාරු කරගන්න පුළුවන් ... මට මේක පාවිච්චි කරපු කෙනෙක් කියන්න මේ cam එක හොදද කියල.. නැත්නම් මට වෙන ජාතියක එකකට උනත් මාරු කර ගන්න පුළුවන්....මම මේ cam එක ගත්තේ මගේ shop එකේ security cam එකක් විදියට use කරන්න
    මේකේ විදියට
    ඒ වැඩේට ගන්න කලින් මම ගෙදර ගෙනල්ල නිකන් චැටක් දාල බැලුව..
    ඊයේ නම් පැයක් විතර වැඩ කරා
    අද විනාඩි 10 ක් වත් කතා කරන්න හම්බ උනේ නැ usb device not recognized නිකන් සැකේට වෙන PC එකකත් ගහල බැලුව cam එකම තමයි..
    ඔයාල මොකද කියන්නේ මේ ජාතියේම එකකට මාරු කර ගන්නද...වෙන එකකට මාරු කර ගන්න්නද...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    ඔයාල මොකද කියන්නේ මේ ජාතියේම එකකට මාරු කර ගන්නද...වෙන එකකට මාරු කර ගන්න්නද...

    මම නම් කියන්නේ වෙන එකකට මාරු කරගන්න කියලයි. එජාතියේම බ්‍රෑන්ඩ් එකක් ගන්න යන්න එපා. වෙන එකක් ට්‍රයි කරලා බලන්න. ඔයා ඕක ගත්ත ෂොප් එකේ තව මොනාද තිබ්බ brands
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් කියන්නේ වෙන එකකට මාරු කරගන්න කියලයි. එජාතියේම බ්‍රෑන්ඩ් එකක් ගන්න යන්න එපා. වෙන එකක් ට්‍රයි කරලා බලන්න. ඔයා ඕක ගත්ත ෂොප් එකේ තව මොනාද තිබ්බ brands

    නම් බැලුවේ නැ බන්..test කර කර විතරයි බැලුවේ... ඔක්කොම චයිනීස් තමයි බන්.. හැම එකම බලලා තමයි මේක තෝරාගත්තේ කළුවරේ උනත් පෙන නිසා.. හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ගේන්න ගන්න හරි...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    නම් බැලුවේ නැ බන්..test කර කර විතරයි බැලුවේ... ඔක්කොම චයිනීස් තමයි බන්.. හැම එකම බලලා තමයි මේක තෝරාගත්තේ කළුවරේ උනත් පෙන නිසා.. හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ ගේන්න ගන්න හරි...

    ඉස්සර මගේ PC එකට නම් තිබ්බේ මෙන්න මේවගේ WEBCAM එකක්. ලංකාවේ මේවා ඇති Computer Shops වල. ගෙනෙල්ල test කරලා හොඳ නැත්නම් ආයේ return කරන්න පුළුවන් නේ?

    http://www.microsoft.com/hardware/en-au/p/lifecam-vx-2000/YFC-00004
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර මගේ PC එකට නම් තිබ්බේ මෙන්න මේවගේ WEBCAM එකක්. ලංකාවේ මේවා ඇති Computer Shops වල. ගෙනෙල්ල test කරලා හොඳ නැත්නම් ආයේ return කරන්න පුළුවන් නේ?

    http://www.microsoft.com/hardware/en-au/p/lifecam-vx-2000/YFC-00004

    එක නම් කරන්න පුළුවන්... ඔකේ ගාන තමයි අවුල් 1500 -3000 අතර වගේ
     
    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    mama gaddi 4500k withara awuruddak withara athi dannam e ganata eeta wada godak honda ekak ganna puluwan
    unity plaza eke balapan