1. wasangaama

    මාළු ටැංකියට වහලක් ගහමු.. ..

    මාළු ටැංකියට වහලක් ගහමු.. .. නිවාඩු දවසේ ගැහුව මාලු ටැංකියට වහලක්. කඩේ ගන්න තියෙන වීදුරු වහලවල් නිකම්ම කැඩෙනවා. පොඩි අයත් එක්ක තියාගන්න අමාරුයි ඒ වගේම අනතුරුදායයි. ලී වලින් ගහන්නත් බෑ දිරනවා. ඉතින් භාවිතා කර ඉවත්කරන වෙලඳ දැන්වීම් මුද්‍රණය කරපු බෝඩ් වලින් වැඩේ කලා. දිරන්නෙත් නෑ බිඳෙන්නෙත් නෑ...
  2. wasangaama

    Dialog 4G පාවිච්චි කරන අය එන්න

    Dialog 4G පාවිච්චි කරන අය එන්න මගේ ඩයලොග් 4g කනෙක්ෂන් එකෙන් එළකිරි එකට ලොග් වෙන්න බැහැ. ඩයලොග් කියනවා ඇක්සස් කරන්න පුළුවන්ලු. ඔයාලගේ කොහොමද. https://www.facebook.com/wasanga/posts/10214250324790975 වැඩ නැත්නම් ඇවිත් රිප්ලයි එකක් දාන්න
  3. wasangaama

    China Feature Phones අවුල

    මචන්ලා චයිනා පොඩි ෆෝන් වල මොබිටෙල් නෙට්වර්ක් එකත් එක්ක පාවිච්චි කරන අයට (වැඩි දුර තාක්ෂණික විස්තර කිව්වොත් spreadtrum බේස්ඩ් චිප් සෙට් එක තියෙන ෆෝන්, samsung spreadtrum එන ෆෝන් සෙට් එකත් එහෙමයි) නෙට්වර්ක් එකේ අවුලක් නිසා ෆෝන් එකේ සොෆ්ට්වෙයා අවුල් යනවා. වෙන සීන් එක නම් හරියටම කියන්න දන්නේ නෑ...
  4. wasangaama

    ගුණදාස කපුගේ - නව රිද්ම help

    ගුණදාස කපුගේ - නව රිද්ම help ගුණදාස කපුගේ - නව රිද්ම ඇල්බම් එක කාගේ හරි ගාව තියෙනවද. නෙට් එකේ තියෙන ලින්ක් එකක්වත් වැඩ නෑ. කඩ වල ගන්නත් නෑ.
  5. wasangaama

    ෆෝන් එකේ කැමරාවෙන් පැහැදිලි ලස්සන ෆොටෝ ග&#3524

    ෆෝන් එකේ කැමරාවෙන් පැහැදිලි ලස්සන ෆොටෝ ග&#3524 AUdp3BxdM6Q මම හදපු වීඩියෝ එකක්. හැමෝටම නොවුනත් කීපදෙනෙක්ට හරි වැදගත් වේවි කියල හිතනවා. බලල කියන්නකෝ හොඳද නරකද කියල.
  6. wasangaama

    Dialog 4G බෝනස් ඩේටා දීල

    Dialog 4G බෝනස් ඩේටා දීල ඩයලොග් එකෙන් බෝනස් ඩේටා එකට එකක් දීල මේ පාර දැම්ම ඉඳල ඉවර කරන්න පටන් ගනිල්ලා නයිට් ඒවා එහෙම. ඉතුරු කරන්න එහෙම එපා..:lol::lol::lol::lol:
  7. wasangaama

    Paypal වැඩ්ඩො HELP

    මචන්ලා මෙහෙම වෙන්නේ ඇයි 50$ යවන්න ගියාම මෙහෙම ආවා. 25 ක් වත් යවන්න බෑ. කලින් නම් යවල තියෙනවා
  8. wasangaama

    Norton ghost - HELP- DVR HDD

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනේ ඉතා හදිස්සියි. AVTECH DVR හාඩ් එකක ක්ලෝන් එකක් ගන්න්වෙලා තියෙනවා. හැබැයි DVR එකේ ෆෝමැට් ඉල්ලනවා Norton ghost එකේ ෂුවර් ක්‍රැක් කරපු එකක් තියෙනවනම් දෙන්න පුලුවන්ද. මේක අමුතු ෆයිල් සිස්ටම් එකක් එන්නේ වින්ඩෝස් ලිනක්ස් මොකෙවත් බලන්න බෑ. මට කොපියක් ගන්න විතරයි ඕනේ වෙන...
  9. wasangaama

    SAMSUNG J5 මාශ්මෙලෝ දීල

    SAMSUNG J5 මාශ්මෙලෝ දීල ඔන්න ලංකාවේ වර්ෂන් එකටත් අප්ඩේට් ඒක දීල (OTA, KIES) http://www.sammobile.com/firmwares/download/76397/J500FXXU1BPF4_J500FODD1BPF4_SLK/ ඉන්දියන් වර්ෂන් ඒකට සමු දෙන්න කාලේ හරි
  10. wasangaama

    පොඩි වැඩකට අත ගැහුවා iPhone 6

    පොඩි වැඩකට අත ගැහුවා iPhone 6 iPhone 6 ග්ලාස් එක විතරක් මාරු කරන්න බැලුව.
  11. wasangaama

    මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

    මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්. මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තටම මට වෙච්ච සිද්දියක් නිසා මගේ ගෙදර මැෂින් එකේ මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා සතියකට වගේ කලින්. පස්සේ H81 බෝඩ් එකකුයි i3 ප්‍රොසෙසරයක් එක්ක දාන්න බැලුවේ. ගන්න යද්දී i3 ප්‍රොසෙසර් නෑ. දැන් මොනවා කරන්නද. බැලුව ඉරිදා, නිවාඩු...
  12. wasangaama

    හොරා - මූ දැකල තියේද.

    හොරා - මූ දැකල තියේද. D6iTfYss-aY මෙම පුද්ගලයා ඔබ දැක තිබේද .මොහු 2016-05-19 දින හබරාදූව නගරයේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ වෙළඳ සැලක් බිඳ . තවත් වෙළෙඳසලක් බිඳීමට තැත් කල අයුරු . මගේ කැමරාවේ වැදිලා තිබුන මූ ලයිට් කුඩු කරලා වැඩේට බහින්නේ. මගේ ෂොප් එකේ සිකුරිටි සිස්ටම් එකක් දාල තියෙන්නේ එකේ දොර ලඟට...
  13. wasangaama

    Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද?

    Dialog 4G මාර්තු DATA වෙනදට කලින් ඉවරද? මචන්ලා මගේ ඩයලොග් 4g එකක් තියෙන්නේ 25 gb වෙනදා මාසේ ඉවර වෙද්දී 15 gb වත් ඉතුරු වෙනවා. මේ මාසේ 26 වෙද්දී 1 gb warning එක ආවා වැඩේ කියන්නේ මගේ යාළුවෙකුටත් මේකම වෙලා . එයා 5 gb විතරයි පාවිච්චි කරලා තියෙන්නේ කියල හොඳටම ශුවර්ලු අපි දෙන්නගෙම du meter දාල...
  14. wasangaama

    Paypal Help

    මචන්ලා මගේ පේපැල් එකට ලොග් වෙන්න ට්‍රයි කරනකොට මෙහෙම එරර් එකක් එනවා. "Sorry, we can't log you in. If you think there's an issue with your account, contact us and we'll help resolve it." හැබැයි Forgot your email address or password? එකෙන් ගිහිල්ල පාස්වර්ඩ් වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙන්නේ මොකද...
  15. wasangaama

    Android ෆෝන් පාවිච්චි කරන අය එන්න. virus..

    Android ෆෝන් පාවිච්චි කරන අය එන්න. virus.. මචන්ලා මම මේ දවස් වල ගොඩක් අයගේ ෆෝන් වල දැකපු සීන් එකක්. සමහර ඇප් තියෙනවා අයින් කරන්න බැරි ( රූට් නොකර) ප්ලේ ස්ටෝර් එකෙන් ගතපුවා 1 du speed booster 2 du battery saver 3 xxxxx මේ ෆෝන් එකක්වත් රූට් කරපුව නෙමෙයි. වැඩේ කියන්නේ රීසෙට් කරත්, හාඩ් රීසෙට්...
  16. wasangaama

    Samsung Z1 With Tizen OS

    jUf9pgWKZ6A වීඩියෝ එක නම් පොඩ්ඩක් පැහැදිලි මදි.ගණන් ගන්න එපා . NETWORK Technology GSM / HSPA 2G bands GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 3G bands HSDPA 900 / 2100 Speed HSPA GPRS Yes EDGE Yes BODY Dimensions 120.4 x 63.2 x 9.7 mm (4.74 x 2.49 x 0.38 in) Weight 112 g (3.95 oz) SIM...
  17. wasangaama

    Song Help

    මචන්ලා මේ සින්දුව හොයල දෙන්නකෝ. මේකේ සිංහල වර්ෂන් එකක් ඇහුනා. http://picosong.com/VDbK/
  18. wasangaama

    Samsung S6 EDGE

    සැම්සුන්ග් S6 Edge (SM-G925) එක ගැන අහල තිබුනට. නෙට් එකේ දැකල තිබුනට අතට අරන් බලන්න හම්බ උනේ ඊයේ තමයි. ඇත්තටම නියම වෙනසක් තියෙනවා ඩිසයින් එකේ. මුලින්ම නෙට් එකේ දකිද්දී මම හිතුවේ නිකම් කොන්සිප්ට් එකක් විතරයි කියල එතකොට නම් පෙනුනේ චාටර් එකක් වගේ.මේකේ ඩිස්ප්ලේ එකේ කොලිටිය නම් සුපිරි. කැමරාවත් 16 M...
  19. wasangaama

    SLT කාලකන්නි

    SLT කාලකන්නි මචන්ලා අපේ ගෙදර SLT ෆෝන් ලයින් එක වෙලක් හරහා කණු දාල ඇදල තියෙන්නේ. කණු 3 ක් තියෙනවා එක කණුවක් නියරක් මැදින් දාල තියෙන්නේ. මෙන්න මේ විදියට මේකේ වයර් එක ගිය මාසේ කැඩුනා. ටෙලිකොම් එකේ උන් සතියකට විතර පස්සේ ඇවිල්ල හදල ගියා. උන්ට ඔය වෙලේ තියෙන කණුවට නගින්න බෑ කියල කිව්වා. මම කිව්වා...
  20. wasangaama

    ★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★

    ★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★ ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් කියල සතුටින් කියන්න කැමතියි.:D:D ඒ වැඩ කටයුතු නිසා කාලෙකින් එළකිරි එක පැත්තේ එන්නත් බැරි උනා. දූ පැටියෙක් හම්බ උනා.:D එයාට අරුත්බර ලස්සන නමක් තියන්න ඕනේ. මට කොයි වගේ නමක් තියන්නද කියල හිතා ගන්න බෑ. ල, යන්න සහ ත, ථ...

    No contents