Android වලට ගැලපෙන හොද කෝල් රෙකොර්ඩ් එකක් මොනවාද? Playstore බැලුවා ගොඩක් ඒවා එක්කෝ පොන් එකට සපෝර්ට් නෑ. අනෙක් පැත්ත කියන ඒවා ඇහෙන්නේ නෑ.
Paid version හරි කමක් නෑ. හොද එකක් කියන්න.
Paid version හරි කමක් නෑ. හොද එකක් කියන්න.
enawa, muta one eha paththe ekata nodanenna call eka record kara ganna wage..tikak aluth phone ekak ganinko...built in ma enawane call recording..![]()

එක හරි යන්නේ නෑ. පොන් වර්ෂන් එකට සපෝර්ට් නැහැ කියනවා.Auto call recorder (rathu pata Icon ekak thiyenne)
Zoom call WhatsApp record app danne naddaඑක හරි යන්නේ නෑ. පොන් වර්ෂන් එකට සපෝර්ට් නැහැ කියනවා.
machan, oyage phone eke call record active karanna Tempory root karanavidiya thiyena youtube link ekak denna puluwan da ?Android eka full root karala ho Temporary Root karala danna. android eken thena call record eka active wenawa. youtube balanna oni tharam video thiyenawa onima android ekak root karana hati. mage phone eka oneplus 6T. kalin kisima call record app ekak weda kare ne. Tempory root karama call record active wenawa.
Apita terennd ne bn honda guide link ek denndaAndroid eka full root karala ho Temporary Root karala danna. android eken thena call record eka active wenawa. youtube balanna oni tharam video thiyenawa onima android ekak root karana hati. mage phone eka oneplus 6T. kalin kisima call record app ekak weda kare ne. Tempory root karama call record active wenawa.
machan, oyage phone eke call record active karanna Tempory root karanavidiya thiyena youtube link ekak denna puluwan da ?
Apita terennd ne bn honda guide link ek dennda
මටත් තවම android වලින් zoom record කරන්න ක්‍රමයක් හම්බවුනේ නෑMata zoom eka yi , whatsapp ekayi record karaganna one voice chat , video chat with audio
. zoom record කරන්න ඔනි උනොත් PC එකෙන් තමයි
.What app , root karana hati danne nadda huwaei Samsungමටත් තවම android වලින් zoom record කරන්න ක්‍රමයක් හම්බවුනේ නෑ. zoom record කරන්න ඔනි උනොත් PC එකෙන් තමයි
.