උන්ට පිස්සු ද බං?
_____
‘‘ රතු තරුව ‘‘ ජංගම පුස්තකාලය ...
පුංචි පොත් රාක්කයක් ස්කූටියක බැඳගෙන,
සුකුමාර තරුණියක් ගම පුරා ඇවිදිනවා.
මං අහපි, ‘‘මක්කයි නංගි ඔය පෙට්ටියේ! චූන් පාන් ද ..? ‘‘ කියලා.
කෙල්ල හිනා වෙලා මට කියපි,
‘‘ අය්යේ, මේකෙ තියෙන්නෙ පොත් ‘‘ කියල.
‘‘මේ කොරෝනා අස්සේ ඕව මිනිස්සු...