මම දන්නා කැරියෙක් ඉන්නවා. ඌ Software Company එකක් කරනවා. උගේ ළඟ වැඩ කරනවා 20 ක් වගේ. මූ කරන්නෙම රට ප්‍රොජෙක්ට්. මිලියන් ගණන් වෙන ප්‍රොජෙක්ට් . මේ පොන්නයා වැඩට ගන්නේ ගොඩක් ඉන්ටර්න්ස් කරන උන්ව. උන්ට මාසෙටම දේන්නේ රුපියල් 10000 වගේ. මූ මිනිස් ශ්‍රමය අමු අමුවේ හුරගෙන කනවා.
මේ බේසිගේ පුතා කරන වැඩක්...