1. KuKu KoKa

    මෙඩිකල්

    සහෝලා පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. අපේ කොල්ලෝ සෙට් එක දවස් 4 ක ට්‍රිප් එකක් දාගෙන ඉන්නවා යන්න. අපේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන්ගේ ඔෆිස් වලින් නිවාඩු දෙන්නේ නැහැ. දවස් 6 කට විතර මෙඩිකල් දෙකක් දාගන්න පුළුවන් තැනක් දන්නවද ගම්පහ පැත්තේ.
  2. KuKu KoKa

    කවුද මේ එරා

  3. KuKu KoKa

    උතුරු කොරියාවේ ටුවර් එකක්

    ඇත්තටම උතුරු කොරියාවේ ටුවර් ඔර්ගනයිස් කරන ට්‍රැවල් කම්පැනි තියනවද ? පට්ට ආසාවක් එනවා බන් යන්න. ෆුල් ඇඩ්වෙන්චර් ටුවර් එකක් වෙයි. මම හිතන්නේ උතුරුකොරියාවට ගිය පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාගයත් හිමිවෙයි.
  4. KuKu KoKa

    මිස්ට්‍රස්

    මට ඉක්මනින්ම හොඳ මිස්ට්‍රස් කෙනෙක් හොයාගන්න ඕනේ. උදව් කරන්න යාළුවන්
  5. KuKu KoKa

    මේ ගොන් ගෑනිට එරහිව අන්න නඩුවක් දාලා

    සමලිංගික, සංක්‍රාන්ති මෙන්ම ද්වි ලිංගික ප්‍රජාව පිළිබඳව වැරදි මත සමාජ ගත කරමින් ප්‍රකාශ නිකුත් කළ බව කියමින් මනෝ උපදේශිකා අමා දිසානායකට එරෙහිව Equal Ground සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ. LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක් වන Equal Ground විසින් ඉදිරිපත් කළ...
  6. KuKu KoKa

    මූ යකෙක් නේ

  7. KuKu KoKa

    මට ඩෙංගි

    මට මට ඩෙංගි හැදිලා ලංකා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්නේ බන්. පට්ට අමාරුයි.
  8. KuKu KoKa

    මගේ ලක්ෂ 83 Rolex Watch

    ...
  9. KuKu KoKa

    පොන්නයෝ මට ඩේටා වැඩියි.

    පොන්නයෝ මට ඩේටා වැඩියි. ටෙලිකොම් එකෙන් ස්පෙෂල් ඔෆර් එකක් දුන්නා. හැම මාසෙම 950 GB හම්බ වෙනවා. මම මේ ඩේටා වලින් මොකද කරන්නේ. මට හොදටම වැඩියි පොන්නයෝ.
  10. KuKu KoKa

    Cloud ස්පේස් වලට රැවටුණා

    මචන් අපේ ඔෆිස් එකේ ඩයල් එකකට කෙලවෙලා . මේ දැන් ඌ කෝල් කරා. මු දැනට අවුරුද්දකට විතර කලින් Free දෙන 1 TB Cloud Space එකක් අරන්. උගේ ඔෆිස් එකෙයි ඩොකියුමන්ට්ස් සහ උගේ වෙඩින් ෆොටෝස් වීඩියෝ ඔක්කොම ඒ Cloud එකේ දාල තියන් ඉඳලා. උගේ Local Computer එකේ තියාගෙන නැහැ. ඔන්න අද උදේ කෙල වෙලාලු. ඩොමේන් එකත්...
  11. KuKu KoKa

    දැල්වූ පහන්

  12. KuKu KoKa

    ලක්මිණි උඩවත්ත

    කවුද මචන් ලක්මිණි උඩවත්ත කියන්නේ. පුදුම ලස්සන කටහඬක් බන් තියෙන්නේ. ලක්ෂමන් විජේසේකර එක්ක සින්දු කියනවා. පට්ට. මේ දෙන්නගේ සින්දු පුදුම ලස්සනක් තියෙන්නේ.
  13. KuKu KoKa

    කක්කි නැව

    සහෝලා කක්කි නැවට මොකද උනේ. තවම අපේ මුහුදේ සැරිසරනවද ?
  14. KuKu KoKa

    Computer Glasses

    සහෝලා Computer Glasses වගේ එකක් ගන්නකොට Vision Care වගේ එකකින්ම ගන්න එක හොඳයිද. Daraz එකේ නම් තියනවා රුපියල් 900 ට වගේ ඒවත් . හොඳ රිවිව්ස් පවා තියනවා. විෂන් කෙයාර් ගන්න ගියොත් රුපියල් දොළොස් දහසක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් අඩුමිල Computer Glasses වලින් ඇහැට හානියක් වෙන්න පුලුවන්ද ?
  15. KuKu KoKa

    බඩු

    මම දැක්ක ෆේස්බුක් එකේ කොහේද තැනක මේ පෝස්ට් එක දාල තියනවා. ( ඊයේ අපේ අල්ලපු ගෙදර ඉන්න අංකල් ට මාර සිද්දියක් වෙලා. මිනිහා කාර්ගිල්ස් එකෙන් බඩු අරගෙන කාර් එකේ ඩිකියට දානකොටම ත්‍රිවිල් එකකින් දෙන්නෙක් ඇවිත් අන්කල්ට තර්ජනය කරලා බඩු මළු ටික අරන් ගිහින්. ) අනාගතයේ බහුලව මේවා දකින්න පුළුවන් වෙයි .
  16. KuKu KoKa

    නාඩගම්කරයෝ ප්ලොට් එක ලීක් කරගනියි

    නාඩගම්කරයෝ එකේ ඉන්න මාලන් CID පොලිස් පරීක්ෂකවරයෙකි. මීට වසර ගණනාවකට ඉහතදී නොවිසිදුනු අභිරහස් මරණයක් ගැන සෙවීමට තමයි මාලන් ගමට ඇවිල්ලා තියෙන්නේ . මාලන් තනිකරම පිස්සු පොරක් වගේ ගමේ මිනිස්සු ඉස්සරහා හැසිරෙන්නේ. ඒවගේම ගමේ අවුරුදු ගණනවක් ඉඳලා පිස්සෙක් වගේ රඟ දක්වන ගජමෑන්ද රහස් පරීක්ෂක පොලිස් නිලධාරියකි.
  17. KuKu KoKa

    ලස්සන T Girl කෙනෙක් ඉන්නවා

    මගේ ශ්‍රී ලංකික සම්භවයක් තියන ලස්සන T Girl කෙනෙක් ඉන්නවා Canada වල. එළකිරි එකේ කැමති කෙනෙක් ඉන්නවනම් සෙට් කරන්න පුළුවන් කසාද බදින්න. අනිවා කසද බැඳීම සඳහා පමණි. විවාහයට පෙර කිසිම ලිංගික ඇසුරක් අභ්‍යන්තරව හෝ බහිරව බැහැ.
  18. KuKu KoKa

    ස්කර්වී ව මතක් වෙනවා සහෝලා

    මට මේ සිංදුව ඇහෙනකොට ස්කර්වී ව මතක් වෙනවා සහෝලා.

    No contents