මෙඩිකල්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,708
    4,401
    113
    සහෝලා පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. අපේ කොල්ලෝ සෙට් එක දවස් 4 ක ට්‍රිප් එකක් දාගෙන ඉන්නවා යන්න. අපේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන්ගේ ඔෆිස් වලින් නිවාඩු දෙන්නේ නැහැ. දවස් 6 කට විතර මෙඩිකල් දෙකක් දාගන්න පුළුවන් තැනක් දන්නවද ගම්පහ පැත්තේ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    1,758
    3,859
    113
    තොට ඩෙන්ගු කිව්වා නේද භල්ලෝ දැන් ට්‍රිප් ‍යන්න කතා කරනවා
     
    • Haha
    Reactions: dilann

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    669
    641
    93
    සහෝලා පොඩි විස්තරයක් දැන ගන්න ඕනේ. අපේ කොල්ලෝ සෙට් එක දවස් 4 ක ට්‍රිප් එකක් දාගෙන ඉන්නවා යන්න. අපේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන්ගේ ඔෆිස් වලින් නිවාඩු දෙන්නේ නැහැ. දවස් 6 කට විතර මෙඩිකල් දෙකක් දාගන්න පුළුවන් තැනක් දන්නවද ගම්පහ පැත්තේ.
    කෙල්ලන්ගෙ පිංතුර තියෙනවද....අවවාදයට කලිං පිංතුර අවස්සයි
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,708
    4,401
    113
    තොට ඩෙන්ගු කිව්වා නේද භල්ලෝ දැන් ට්‍රිප් ‍යන්න කතා කරනවා

    තව සති තුනකින් බන් යන්නේ