1. rasaduna

    කැත

    කොටන්න කැත නැතුව කොටන්න - Keyman 7.0 + Crack හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතාමත් වටිනා කියන භාණ්ඩයක්. මේකෙ වටිනා කම කොච්චරද කිව්වොත් මට නම් මේක ගොඩක් වටිනවා. මේකේ වටිනා කම දැනෙන්නෙ Graphic designerලට හා Microsoft Office, Corel DRAW, Adobe Illustrator, Adobe Indesign වැනි මෘදුකාංග...
  2. rasaduna

    වද වෙන්න එපා

    එක එක Program වල Serial හොයන්න දැන් වද වෙන්න ඕනේ නෑ අද නෙට් එකේ අපිට අවශ්‍ය ගොඩක් වැඩසටහන් ඉතින් නොමිලෙයේ ගන්න බෑ. ඉතින් අපි ඒවට ක්‍රැක් හොයනවා. ඒ වගේම මේ සියලු වැඩසටහන් වල තියන දෙයක් තමයි Serial Keys කියන්නේ. අපි ඒ ඒ ප්‍රෝග්‍රෑම් වලට අදාළ Serial එක ගැහුවොත් ඒ වැඩසටහන සක්‍රිය වෙනවා. ඉතින්...
  3. rasaduna

    හිනාවෙන්න

    පට්ට රුවන් වැකි..... අද කියන්න යන්නෙ ටිකක් වෙනස් මාතෘකාවක්.... ඔයාලා පාරෙ තොටේ යද්දි දැකලා තියෙනවා නේද ඔය ත්‍රී වීල් වල ලොරිවල එහෙම ගහලා තියෙන වැකි... අද මම පොඩි ගමනක් යද්දි දැක්ක රුවන් වැකියක් නිසා මට ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුනා.... මේ පෝස්ට් එක කියවන ඔයාලත් කමෙන්ට් විදිහට ඔයාලා මගතොට...
  4. rasaduna

    ගැහැණියක්

    මිනිසෙකුගේ ජීවිතයට ගැහැණියක් බලපාන හැටි නිකමටවත් හිතිලා තියනවද? ඔව් සමහරුන්ව කන්නෙත් ගැහැණු. අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සණ වැකි කිහිපයක් දැකලා මට හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල..... පොඩ්ඩක් බලන්න ලස්සණද කියල....... මම ඉපදුණ වෙලේ මාව අල්ල ගන්න, උණුසුම දෙන්න ගැහැණියක් ළඟ හිටිය...
  5. rasaduna

    ආදර මතක සැමරුම

    ආදර මතක සැමරුම මට තාම මතකයි "පාට පාට හීන ලොවේ සීත රැයේ ආදරේට කීව කතා මා තුරුලේ තාම මා සිතේ යළි යළි රාව නැඟේ ඒ වගේම ආයෙ ගන්න දෑත මගේ" :love::love::love::love::love::love: "මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ විසල්. මිනිස්සුන්ගේ හිතත් එහෙමයි. එක තප්පරේට වෙනස් වෙන්න පුළුවන්. ඔයා...
  6. rasaduna

    සිංහල

    ඉංශ්‍රිසියෙන් type කරාම සිංහල වෙන Google Sinhalese ! මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි සිංහලෙන් ලියනකොට,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට...
  7. rasaduna

    තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න

    තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින්...
  8. rasaduna

    Facebook සහ Google Plus

    Facebook සහ Google Plus සීතල යුද්ධයක! හැමොම දන්නවානේ මෙ දවස් වල අන්තර් ජංජාලයේ තියෙන Hot ම News එක Google Plus කියලා?දන්නේ නැති අය ඉන්නවා නමි කෙටියෙන් කියන්නමි.Google Plus කියන්නේ Google සමාගමෙන් හදපු Social Network එක,​හරියටම තේරෙන්න කියනවා නමි Facebook එක්ක තරග කරන්න එන අලුත්...
  9. rasaduna

    ඕනි එකකට ඔට්ටුයි.

    ඕනි එකකට ඔට්ටුයි. Any Video Converter Professional 2.7.9 + Crack ගොඩක් අය මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන දන්නවා ඇති. නමින්ම තේරෙනවනේ ඕනම වීඩියෝ එකක්ට ඔට්‍ටුයි කියලා. ඒත් මේකේ Free දෙන එකේ Convert කරන්න දෙන්නේ Format ටිකකට විතරයි.. ගෙවලා ගන්න එකේ නම් හෙන Format ගොඩක් තියෙනවා. අහලත් නැති Format...
  10. rasaduna

    Piuma Dulshan private session

    ********
  11. rasaduna

    සිම්පත්

    සිම්පත් 4ක (Quad Sim) ජංගම දුරකථනයක් ඇවිත්. වර්තමාන ලෝකයේ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මේ වන විට සීඝ්‍ර දියුණුවකට පත්ව තිබේ. මීට වසර දෙක තුනකට ඉහතදී අරුමයක් සේ පෙනුනු ද්විත්ව සිම් සහිත ජංගම දුරකථනය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දැන් එතැනිනුත් තවත් එහාට ගිහින් සිම් පත් හතරක්ම එකවර...
  12. rasaduna

    හැමෝම History Clean කරගන්න................. !

    හැමෝම History Clean කරගන්න................. ! Browser Cleaner හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ..... :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: මේකේ නම Browser Cleaner. නමින් ම හිතාගන්න පුලුවන් නේද මොකක්ද කියලා... හරි, මම මේ ගැන...
  13. rasaduna

    විජය පරිගණක

    විජය පරිගණක - 2011 ජුලි මස සඟරාව බා ගන්න මෙන්න සගරාවේ අන්තර්ගතය, වින්ඩෝස් එයිට් 2012 දී එයි ගූගල් සර්ච් එන්ජිම පැරණි බ්‍රව්සර් අත්හරී! විවිධ අවයව ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටරයක් එයි පාටිෂන් වලට පාස්වර්ඩ් යොදන හැටි ඔන්ලයින් ක්‍රමයට බැකප් සාදාගන්නා හැටි ආරක්ෂිතව ෆේස්බුක් පරිහරණය කිරීම...
  14. rasaduna

    එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්......

    එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්...... එපා නැවත ඔන්ලයින් ප්‍රේමයක්...... මූණුපොතෙන් හමුවී දොඩා ඇය 'බොරුව' නම් ලැංවේජයෙන් 'ආදරය' නැමැති වෛරසය සාදා මගේ 'හදවත' නැමති හාඩ් ඩිස්කයට ඇතුලු කළාය අපි ස්කයිපයෙන් මල් කැඩුවෙමු එකල ප්‍රේමය ඔන්ලයින්ය මූණුපොතෙන්ම ලද විශ්වාස කටයුතු ආරංචි නිසා 'මම'...
  15. rasaduna

    මට කෙල්ලෙක් නෑ..........

    මට කෙල්ලෙක් නෑ.......... මට කෙල්ලෙක් නෑ.......... ඉතිං මට............... විනාඩියෙන් විනාඩියට රිං කට් නෑ පැයෙන් පැයට මැසේජ් නෑ උදේ හවස කෝල් නෑ නිදි වරන්න ඕනේ නෑ අප්පේ මට දැනෙන නිදහසක්......
  16. rasaduna

    ශ්‍රී ලංකා ක්‍රිකට්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරඟ කාළසටහන මෙන්න ක්‍රිකට් වලට කැමති හැමෝටම වැදගත් වන Thread එකක්. ඔන්න Thread එක බලලා නිකම්ම යන්න නම් හදන්න එපා Jul-2011 Wed 06 13:00 GMT, 14:00 local Sri Lanka v England 4th ODI - England vs Sri Lanka Trent...
  17. rasaduna

    මැරෙන්නට සිතෙනවා

    මැරෙන්නට සිතෙනවා
  18. rasaduna

    ~ Cute Kajal Agarwal ~

    :love::love: ~ Cute Kajal Agarwal ~ :love::love: මේ ඉන්නේ මගේ Favorite Actress Tamil Movies බලන අය නම් මෙයාව හොඳට දන්නවා ඇති. Magadheera Movie එක බලපු කෙනෙක්ට නම් මෙයාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. Kajal Agarwal BiographyKajal Aggarwal (born on 19 June 1985 in Mumbai, Maharashtra, India)...
  19. rasaduna

    Murali Flips A Coin on A Glass With The Bal

    විකට්ටුවක් මත ඇති විදුරෙවේ අයිනේ රඳවා ඇති කාසියක්, වීදුරුව බිම නොවට්ටා කාසිය බිම දැමීමට මුරලිගේ දක්ෂතාවය බලන්න http://www.youtube.com/watch?v=5Q8m43-YLd4&feature=player_embedded
  20. rasaduna

    ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක්

    ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක් නිකන්ම නිකන් PSD Files නෙමේ High Resolutions PSD Files බාගන්න පුලුවන් තැනක් ගැන කියන්න තමයි මම මේ යන්නේ. මේ Site එකේ තියෙන PSD Files ඔක්කොම Premium Quality ඒවා. ඔයාට කැමති ඕනෑම විදියක PSD Files මේකෙන් නොමිලේම ගන්න පුලුවන්. හිතේ හැටියට තොරගන්න නම්...

    No contents