මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල්...