1. Mr.Tom

    ITN = ලංකා සී නිව්ස්

    ITN = ලංකා සී නිව්ස් ෆේස් බුක් වහන වැඩේට මාර ගොට්ට ඇල්ලිල්ලක් තමයි මේ ලංකා සී නිව්ස් කාරයෝ කරන්නේ. මුංගෙ සයිට් එක ITN වගේ කියල නම් දන්නවා. ඒත් අපේ උන් ගොඩ් වෙලාවට ඔය සයිට් එක බලනවනේ. මුංගෙ එක ටයිට්ල් එකක් තමයි 'FaceBook තවත් සිසුවියක් එල්ලා මරයි' අනේ ඇත්තට මේ හැත්ත දාන නිව්ස් වල හැටි. ආන්ඩුවේ...
  2. Mr.Tom

    ලී ගෙයක අසිරිය

    ලී ගෙයක අසිරිය බලන්න අලි තඩි කොංක්‍රීට් මන්දිර වලට වඩා මේ ගේ කොච්චර ලස්සනද කියලා මේතියෙන්නෙ ප්ලෑන ඔයාලත් හදනව නම්
  3. Mr.Tom

    ලැප් එක උකුල උඩද? නිය භාවිතයෙන් ටිකට් හූරන&#35

    ලැප් එක උකුල උඩද? නිය භාවිතයෙන් ටිකට් හූරන&#35 අපේ අය තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරනකොට නොදැන කරන පොඩි පොඩි වැරදි ටිකක් ගැන දැනුවත් කරන්න හිතුවා. නොදැන කරාට මේවායින් අපේ ශරිරයට හානි වෙනවා ඒකයි මේ ගැන සාකඡ්චා කරන්න හිතුවේ. බල්නන මේ දේවග් ගැන දන්නවද කියලා. ලැප්ටොප් එක උකුළ මත තියාගෙන වැඩ කරන්න හොදනෑ...
  4. Mr.Tom

    3D මියුසික් හැදෙන්නේ මෙහෙමයි

    3D මියුසික් හැදෙන්නේ මෙහෙමයි දැන් අපිට සිංදුවක් ඇහෙනකොට ඒක ඇහෙන්නේ ස්පීකර් එක තියන පැත්තෙන්නේ. හෙඩ්ෆෝන් එකක් දාගෙන ඇහුවොත් දෙපැත්තෙං ඇහෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ ස්ටිරියෝ ගතියක් තියන එක. ඒත් ඒ ශබ්ධ හරිම ද්වීමානයි. ඒත් ඔයාලා දන්නවා නේද හෝම් තියේටර් සිස්ටම් එකක හරියට ස්පීකර් ප්ලේස් කරාම...
  5. Mr.Tom

    දියර කිරි, පිටි කරන්නේ ඌරු කිරි එක් කරලා

    දියර කිරි, පිටි කරන්නේ ඌරු කිරි එක් කරලා දියර කිරි ඝණ බවට පත් කිරීම සඳහා ඌරු කිරි එකතු කරන බවත් අදාරයේ උල්පත වන් අම්මලා දරුවන්ට ඒවා පොවන බවත් ප‍්‍රවීණ රංගන ශිල්පී, කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ බද්දේගම කි‍්‍රස්තුදේව බාලිකා විද්‍යාලයේ පැවතී උත්සව සභාවකදීය. එහිදී ජයලාල්...
  6. Mr.Tom

    ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක රීස්ටාට් වෙන්නේ ඇයි

    ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක රීස්ටාට් වෙන්නේ ඇයි මගේ සැම්සුන් ගැලැක්සි එස් ඩුවෝ ෆෝන් එක සමහර දවස් වලට දවසට දෙතුන්පාරක් රිස්ටාට් වෙනවා සමහර දවස් වලට මෙහෙම වෙන්නෙ නෑ. ඒක සාමාන්‍ය දෙයක්ද? ඔයාලගේ ෆෝනුත් එහෙම ඉදල හිටල රීස්ටාට් වෙනවද?
  7. Mr.Tom

    ”ෆෙස්බුක්” අවුලේ ඇත්ත කතාව

    ”ෆෙස්බුක්” අවුලේ ඇත්ත කතාව ෆෙස්බුක් හේතුකොටගෙන ඇතිවන සිත් තැවුල් සහ ආරවුල් මුල්කරගෙන ලෝකයේ කොතරම් සිය දිවි හානිකර ගැනීම් සිදුවුවත් මෙරටින් සියදිවි හානිකර ගැනීම් බොහොමයක් වාර්තා වන්නේ ඉකුත් වසරේය. ෆෙස්බුක් හේතුවෙන් දැන් තවත් මරණයක්ද මෙරටින් වාර්තා වී හමාරය. මෙවර ෆෙස්බුක් මාරයාට ගොදුරුවන්නේ...
  8. Mr.Tom

    Windows 8.1 දාගන්න බිල් ගේට්ස්ටත් බැරි වේ

    Windows 8.1 දාගන්න බිල් ගේට්ස්ටත් බැරි වේ පසුගියදා ධුරයෙන් ඉවත්ව මයික්‍රොසොෆ්ට් සමාගමේම තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස රාජකාරි ඇරඹූ බිල් ගේට්ස් Windows 8.1මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමට ගොස් අකතැබ්බයකට මුහුණ දී ඇත. ඔහු නව ධුරයේ රාජකාරී භාරගත් දිනයේ මුළු වරුවක්ම ඊට උත්හ කර එය සාර්ථක නොවූ තැන...
  9. Mr.Tom

    කරන්ට් කපනවා

    ඔන්න කරන්ට් එක කපනවා. අද දවසේ දෙපාරක් පැයකට වැඩි වෙලාවක් කරන්ට් එක කැපුවා. කෝල් කරලා ඇහුවම කියන්නේ බ්රේක් ඩව්න් එකක් කියලා. හැබැයි බලනකොට ලංකාවේ ගොඩක් පැති වලට අද දවසේ මෙහෙම කරන්ට් එක කපලා. :angry:
  10. Mr.Tom

    බිල් ගෙට්ස් සභහපති කම අතහරී

    බිල් ගෙට්ස් සභහපති කම අතහරී මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගෙට්ස් එම සමාගමේ සභහපති ධුරයෙන් ඉවත් වී ඇත. බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරයි. අපේ රටේ ගොඩක් ලොක්කෝ වගේ මැරෙනකන් ප්‍රධාන තරනතුරේ ඉන්න මෙතුමට අවශ්‍යතාවයක් නැ. අපි වැඩි දෙනෙක් භාවිතාකරණ...
  11. Mr.Tom

    ඊමේල් මාකටින් කරන සොෆ්ට්වෙයා තියනවද?

    ඊමේල් මාකටින් කරන සොෆ්ට්වෙයා තියනවද? එලකිරියේ යාලුවෝ කාගෙ ලග හරි ඊමේල් මාකටින් කරන සොෆ්ට්වෙයා තියනවද? ක්රැක් එකක් එක්ක හොද සොෆ්ට්වෙයා එකක් බාගන්නතියන ලිංක් එකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්. නැති අය පුලුවන් නම් බම්පියක් දාලා යන්න. ඒකත් උදව්වක් :)
  12. Mr.Tom

    මුදවපු කිරි කන්නේ බලාගෙනයි

    මුදවපු කිරි කන්නේ බලාගෙනයි මුදවපු කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය. මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ ශරීරයට...
  13. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න පිනක් කරහම ඒ පින නැවත නැවත මතක් කරන තරමට හෙදයි. ඉතිං මම මේ ත්රෙඩ් එක පටන් ගත්තට මම නම් ගිය අව්රුද්දේ ලොකු පිං කම් නම් කරගත්තෙ නෑ. ඒත් එක එක අය කරපු පිංකම් ගැන කතා කරන්න තියනවනම් ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්න පුලුවන්. එකක් තමයි අනික් අයට පිංකම් කරන්න අදහසක්...
  14. Mr.Tom

    ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න

    ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න මේ දේ වැදගත් වෙන්නේ EPSON හෝ වෙනත් ප්‍රින්ටර් එක්කට Ciss යුනිට් එකක් හයි කරපු අපේ එලකිරි යාලුවොන්ටම තමයි. අනික් අයත් බලලා රෙප්, බම්ප් දුන්නට තරහක් නෑ. :) Ciss යුනිට් එකක් හයි කරානම් පට්ට ලාබයි තමයි. ඒත් දන්නවනේ කන්න වෙන් කටු හිටපු ගමන් බටවල හුලං පිරිලා...
  15. Mr.Tom

    6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද?

    6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද? මචංලා මගේ ලග 6v බැටරියක් තියෙනවා. මට ඒකෙන් LED බල්බ් 40 ක් විතර දල්වගන්න ඕනේ. හැබැයි LED බල්බ් දෙක ගානේ serial කරලා හරි යන්නෙ නෑ. තනි බල්බ් එක ගානේ දාගන්න තමයි හිතුවේ. මේකට මොනවගේ රෙසිස්ටරයක් දැම්මොත් හරියයිද. මම මේක හදන්න යන්නේ ලයිට් ගිය වෙලාවට පත්තු කරගන්න...
  16. Mr.Tom

    දුරුතු පෝය අදයි

    දුරුතු පෝය අදයි ශ්‍රී ලක්වාසීන් සියළුම දෙනාට අද දින අතිශයින්ම වැදගත් වන්නේ බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ පොහොය අද දින වීමයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වැසි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් කේශධාතු මිටක් දන්දුන් අතර එම කේශධාතු...
  17. Mr.Tom

    O/L, A/L 2013 ප්‍රශ්න පත්‍ර තියනවද?

    O/L, A/L 2013 ප්‍රශ්න පත්‍ර තියනවද? කාගේ ලග හරි O/L, A/L 2013 සිංහල මීඩියම් ප්‍රශ්න පත්‍ර තියනවද?
  18. Mr.Tom

    භාවනාෙවන් ජාන සැකැස්ම වෙනස් වේ

    භාවනාෙවන් ජාන සැකැස්ම වෙනස් වේ භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ...
  19. Mr.Tom

    දෘඪාංග හා මෘදුකාංග තරගාවලියක්.

    දෘඪාංග හා මෘදුකාංග තරගාවලියක්. මේක මම සීනිව්ස් එකෙන් ගත්තේ. එලකිරියේ ඉන්න වැඩ්ඩන්ට වැදගත් වෙයි කියලා හිතලා තමයි ත්රෙඩ් එකක් දාන්න හිතුවේ. අපරාධ සිදුවීමට ඇති ප‍්‍රවණතාව අවම කිරීම, අපරාධ සිදු කිරීමට ඇති ඉඩ සූක්ෂමව ඇහිරීම, අපරාධකරුවන් හදුනාගැනීම පහසු කිරීම හා අපරාධ විශ්ලේෂණය යන අරමුණු මූලික කරගත්...

    No contents