නිවාඩුවට travel එකක්
නිවාඩුවට travel එකක් - මාතර නගරය අවට
ඔන්න අද මං ඔහෙලට ගේන්නේ ඔහෙලා මාතර එනවනම් හරි නැත්නම් මාතර පහුකරගෙන කොහෙහරි යනවනම් හරි යන එන ගමන් බලන්න යන්න පුළුවන් තැන් ටිකක් ගැන විස්තර ටිකක් ,මේ ඕනෑම තැනක් බස් එකේ ගිහින් බලන්න පුළුවන් ,නැත්නම් අලුතින් රේසින් කාර් එකක්...