එකසිය එක් වැනි පාර
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ
කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA
Maga Engineering කොම්පැනිය හදපු M.G. කුලරත්න කොහොමද, කැප්ටන් කුලරත්න වුණේ...
1964 විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්චි ගමන් මම යුද හමුදාවට බැඳෙනවා. මගේ පළමු රස්සාවත්, අවුරුදු හතක් කරපු ඒ...