1. NIRNAMIKA

    Gear eka

    Nondi karanna epa....manuwal wahanayaka 5 weni gear eke yaddi waradilawath yatata kadunama watenne riverse ekatane.ehema kadunoth enjima iwaraine..wahanayaka yanagaman ehema waradila 5 weni gear eke yaddi ekaparata rivers ekata kaduwoth ethana lok wenne nadda.nathnam ehema maru wenawada
  2. NIRNAMIKA

    Navi

    eka ekagen bike illuwa asawata ekekwat dunne na e dawas wala.anthimata mama mage mahansiyemma fz ver 2. Ekak gathta.hithe loku balapiroththuwak thibuna thathtatath ekak aran denna.ekath ishta una.Honda navi ekak gaththa....super
  3. NIRNAMIKA

    Reblop

    Reblop යන්නෙ කවුද..ඉස්සරනම් ආතල් සීන් තිබුනා..දැං porn විතරමයි වැඩිපුර
  4. NIRNAMIKA

    නිදහස

    ඊයෙ ITN එකෙ යනව මහින්ද LTTE පරාද කලාට නිදහස ගෙනාවෙ හිටංලු....
  5. NIRNAMIKA

    ආසාවක් නෑ.

    වෙනදට නම් නිදහස් උත්සවය බලන්නත් ආසයි...එත් දැං ඒක බලන්නවත් ආසාවක් නෑ.:oo:.. නිදහස නැතිවුනේ හිටං ජනාදිපති වුන දවසෙ. බනින උන් බැනපල්ලා.
  6. NIRNAMIKA

    වනගහනය 32%

    හිටං මහත්තය වනගහනය 32% දක්වා ඉහල දානවලු...මයෙ හිතේ විල්පත්තුව කපල වෙන්න ඇති ඔය කියන ඉහල දැමීම කරන්නෙ.
  7. NIRNAMIKA

    ඇයි නැකැත් දවස් වලට වහින්නෙ

    ඇයි නැකැත් දවස් වලට වහින්නෙ ඇයි නැකැත් දවස් වලට වහින්නෙ
  8. NIRNAMIKA

    ස්ථාවර තැන්පතු

    ස්ථාවර තැන්පතු මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන් වැඩිම රේට් එක තියෙන්නේ මොන බැංකුවේද ? ජ්‍යෙෂ්ට පුරවැසියන්ට උපරිම දාන්න පුළුවන් ලක්ෂ 10 ද ? බැංකු වලට වඩා softlogic,lolc,mercantile ෆිනෑන්ස් වල රේට් වැඩි නේද... දන්නා කෙනෙක් කියන්න...ලොකු උදව්වක්
  9. NIRNAMIKA

    පොරොන්දම්

    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද.....? :nerd::nerd: පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....? දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..
  10. NIRNAMIKA

    හිටපන් තනිකම.. හෙට මගෙ මිදුලෙම..

    හිටපන් තනිකම.. හෙට මගෙ මිදුලෙම.. හිටපන් තනිකම.. හෙට මගෙ මිදුලෙම.. හතර මායිමෙන්... එහා නොයා...:(
  11. NIRNAMIKA

    උසස් පෙළ- විභාග අංක

    උසස් පෙළ- විභාග අංක මගේ a/l රිසල්ට් ශීට් එක නැතිවෙලා. දැන් මට එකේ විභාග අංකෙ හොයාගන්න ඕන.ඇප්ලිකේෂන් එකකට..මේ දවස්වල ඉස්කෝලෙත් නිවාඩුයි...ඉස්කෝලෙ අනධ්‍යන කාර්ය මණ්ඩලෙන් එක ගන්න පුළුවන් වෙයිද..දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරනවද මචන්ලා...තැන්ක්ස්....:yes:
  12. NIRNAMIKA

    Yamaha FZ ver 2.0

    Machanla.... yamaha fz vertion 2 eke meter eke eke odo value eka change karanna puluwanida.digital meter wala puluwanda ?
  13. NIRNAMIKA

    ECTOPIC PREGNANCY

    හැමදාම ත්‍රෙඩ් බල බල යනවා විතරයි... හැදුව ACCOUT එකක්. ECTOPIC PREGNANCY ගැන දන්න කව්රුවත් නැද්ද ?

    No contents