1. NIRNAMIKA

    හු##වී

    හුවාවී නොවා 2 i එකට අප්ඩේට් එකක් ආව සිංහලු :nerd::nerd: දැන් බයේ ඉන්නේ :sorry: මේක ගැහුවොත් අර මොකද්ද වෙලා කෙලවෙලා යයිද.:baffled::baffled: දැන් දවස් දෙක තුනක් වෙනවා...:no: අනේ දන්නා ය කියන්න..නොදන්නා ය බම්පියක් හරි දන්න #රේප්දෙනුලැබේ ;);)
  2. NIRNAMIKA

    මාතර කෑම කඩ

    මාතර සින්හල කෑම කඩ(බජට්) 01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර් 02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක් 03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක. 04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට 05.ආසිරි හෝල්ට් එකේ මයුර එක 06.නූපෙ සනසෙ කෑම එක...
  3. NIRNAMIKA

    බෙලිහුල් ඔය

    මචන්ලා... බෙලිහුල්ඔය යන්න plan කරන ඉන්නේ,,,බේකර්ස් බෙන්ඩ් එහෙම අපි 5 වගේ... බයික් වල යන්නේ 01.නවතින්න තැනක් 02.කම බිම ඒ දවස් වල කඩවල් වල නැති වෙයිද. 03.ඒ පැත්තේ ක්ලයිමෙට් එක 04.තව ඒ පැත්තේ යන්න තියන තැන් ......... අනේ මචන්ලා උදව්වක් දීපන්....:yes:
  4. NIRNAMIKA

    සාපෙ රිසල්ට් තාම දාල නැ නේ

    සාපෙ රිසල්ට් තාම දාල නැ නේ සාපෙ රිසල්ට් තාම දාල නැ නේ:eek:
  5. NIRNAMIKA

    එයාටෙල් කි#$&@

    ලබ්බෙ එයාටෙල් සිම් එකක් ගත්තා.පැයෙන් පැයට කෝල් එනව ජෝතිශ කාරයොන්ගෙන්,සින්දු රිගින්ටෝන් කාරයොන්ගෙන් ,හැම මගුලකිම්ම..අපෙන් අවසරයක් නැතිව මෙහෙම කෝල් එන්නෙ කොහොමද...මහ පාරෙ බයික් එකේ ට්‍රැෆික් එකේ කෝල් ආවම බයික් එක නවත්තල අයින් කරල කෝල් එක ආන්ස්වර් කරනව...උන්ගෙ හුත්&% ප්‍රොමෝටින්ග්...අයාටෙල් එකට...
  6. NIRNAMIKA

    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්

    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බැලෙව්වා...එල් ඩී එල් ටිකක් වැඩී...එක ඩොකෙක් Rosuvastatin 5mg ටැබ්ලට් එක රෑට විතරක් බොන්න කිව්ව... අනිත් ඩොකා කිව්ව බෙහෙත් එපා එක්සර්සයිස් කරන්න කියල ඒත් බෙහෙත් වලින් සෑහෙන්න සුවයක් තියනව... ඒත් මේක බිව්වම මොනවද දන් නෑ අනිත් අව්ල්. නගිනව හොරයි වගේ මට...
  7. NIRNAMIKA

    පොලිතින් සීලර් මැෂින්...

    පොලිතින් සීලර් මැෂින්... බයිට්ස්, රටකජු වගේ දේවල් 100 ග්‍රෑම් පැකට් කරලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ යාලු. මේකට මේ පොලිතින් පැකට් සිල් කරන්න හොද සීලර් මැෂින් එකක් මොකද්ද...පොඩියට පටන් ගන්නේ මම තාම.....බම්පියක් හරි දැන් යන්න ෆ්රෙන්ස් :love:
  8. NIRNAMIKA

    ඔෆිස් ට්‍රිපක්.

    ඔෆිස් ට්‍රිපක්. මචන්ලා...ඔෆිස් එකේ ට්‍රිපක් යන්න ප්ලෑන් කරන ඉන්නේ...අපි 25 වගේ ඉන්නේ...ගියපු අය යන්න හොද තැනක් කියල සප් එකක් දීගෙන යමුද.......,,,,,,
  9. NIRNAMIKA

    ලුණු දෙහි

    ලුණු දෙහි ඇසුරුම් කරල ව්‍යාපාරයක් පටන් ගන්න හදන්නෙ...අඩුවට දෙහි, ඒ වගේම බෝතල් ගන්න පුලුවන් තැනක්....ඒ වගේම උපදෙස් ලබා ගන්න පුලුවන් තැනක් නැද්ද මචන්ලා........බම්ප් එකත් වටිනව මට...
  10. NIRNAMIKA

    නින්දෙන්

    නින්දෙන් අපි හිටීගමන් ගැස්සෙන්නෙ ඇයි...උඩකින් වැටෙනව වගේ...
  11. NIRNAMIKA

    තනියම කොලබ

    කොලබ කොටුව පැත්තෙ පැය 4 ක් 5 ක් ටයිම් පාස් කරගන්න ඕනි...තනියම ඉන්නෙ.කෙල්ලට එක්සෑම් එකක් ඩී එස් එකේ.ඉවර වෙන්න පැය 4 ක් යන්වා...ඒ ටයිම් එක පාස් කරගන්න... සලකනු ලැබේ පසුව ලියමි. - කොලබ ගැන නොදනිමි..ඩොටේ එකෙක් වෙමි..
  12. NIRNAMIKA

    දකුනින් උතුරට....

    දකුනින් උතුරට.... යාපනේ යන්න හිතන් ඉන්නෙ....යන්න හොද බලන්න තියන තැන් මොනවද..දන්න අය හෙල්ප් ප්ලීස්....ඒ වගේම නවාතැන් පලවල් දන්න තැන් තියේද යාලු...35 විතර සෙට් එකක් යනව අපි..මාතරින් එන්නෙ...දෙව්න්දර තුඩුවෙන් පේදුරු තුඩුවට...දන්නාය හෙල්ප් එකක් දුන්නොත් හුගක් පින්...
  13. NIRNAMIKA

    මාතර කොලබ හයි වේ

    මාතර කොලබ හයි වේ මාතර කොලබ හයි වේ බස් ගැන ඉන්ෆොමේෂන් ගන්න නම්බර් එකක් නැද්ද....
  14. NIRNAMIKA

    කොලබ ඉදන්....

    කොලබ ඉදන් යාපනේට හවස 2 න් පස්සෙ තියන බස් මොනවද මචන්ලා...හුගක් රෑ වෙන්න බෑ...හවස බස් එකක් ගත්තොත් රෑ 1 විතර වෙද්දි යාපනේට යතහැකිනේ...ට්‍රේන් එකේ උනත් අව්ලක් නැ...දන්න අය හෙල්ප් එකක් දෙනවද
  15. NIRNAMIKA

    අනුරාදපුරේ

    අනුරාදපුරේ පැත්තට වහිනවද...මන්තෙන්ඩ් එකේ වන්දනාවෙ යන්න හිතන් හිටියෙ
  16. NIRNAMIKA

    පියයුරේ 18+

    පියයුරේ ලෝම ගස් තියන කෙල්ලෝ ගැන උන් ඉක්මනට වරදේ බැදෙනව.ට්‍රැල් ගියපු තුන හතරකම එහෙම තිබිල තියනවා.:no:..
  17. NIRNAMIKA

    ලං.වී.ම එක්සෑම්

    ලං.වී.ම එක්සෑම් :love::love:විදුලිබල මන්ඩලෙ පහුගිය සතියෙ තිබුන එක්සෑම් ලියපු අය කව්ද ඉන්නනෙ....18 තියන එක්සෑම් එක ලියන්න ඉන්න අය කව්ද ඉන්නෙ...
  18. NIRNAMIKA

    office 2010 ඕනි

    office 2010 ඕනි .අනේ මචන් ෆ්‍රී ඩව්න්ලෝඩ් කරගන්න ලින්කුවක් දෙනවද .ලොකු උදව්වක්....
  19. NIRNAMIKA

    ෆික්ස් ඩිපොසිට් එකෙන්.

    ෆික්ස් ඩිපොසිට් එකෙන්. මචන්ලා ෆික්ස් ඩිපොසිට් එකෙන් ලෝන් එකක් ගහනවානම් රේට් එක කියද කියල කව්රුවත් දන්නවද ..:confused: PEOPLES BANK. ඩිපොසිට් එකෙන් 70% ක ප්‍රමාණයක් ගන්න බැරිද. ඩිපොසිට් එක තියෙන්නේ තාත්තගේ නමට.:yes: තැන්කු:love::love::love:
  20. NIRNAMIKA

    ලෝටස් ප්‍රොජෙක්ට් විව්

    ලෝටස් ප්‍රොජෙක්ට් විව් යාලු ...ලෝටස් ප්‍රොජෙක්ට් විවර් එක ගන්න ලින්ක් එකක් නැද්ද...

    No contents