ආසාවක් නෑ.

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    වෙනදට නම් නිදහස් උත්සවය බලන්නත් ආසයි...එත් දැං ඒක බලන්නවත් ආසාවක් නෑ.:oo:.. නිදහස නැතිවුනේ හිටං ජනාදිපති වුන දවසෙ. බනින උන් බැනපල්ලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිදහස් උත්සවේ නම් අද කියලා නැ බන්. අවුරුදු 69ම මෙලො රහක් නැනේ.. ඔකේ පෙලපාලිය බලහන්.. ඔක්කොම චීන, ඉන්දියන්, රුසියන් කාලතුවක්කු, යුද ටැන්කි, අනන් මනන් ඔක්කොම පෙලපාලියේ යවලා අපි හරි ප්‍රෞඩ ජාතියක් කියනවා. වැඩක් තියනවද? අනිත් අපි එක්ක නිදහස ගත්තු ඉන්දියාව, පකිස්තානය බලහන්. උන් උන්ගේ රටේ උන් හදපුවා පෙලපාලියේ යවලා මෙන්න අපේ වැඩ කියනවා. අපි නයට සල්ලි අරන් ඉන්දියාවෙන් චීනෙන් යුද ආයුද අරන් ඇවිත් මාච් පාස්ට් එකක එව්වා යවලා අපි හරිම නිදහස් රටක් කියනවා. මේවා දැක්කම දුකයි බන්. :sorry::sorry:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    api nayata hari aran kerepu wada india pakistan homemade hadalath thama kerela iwara nane ban...ehema baluwoth api proud..
     
    Ube kathaawath aththa
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මහින්දත් ඇවිත් නෑ :D එන්න එපා කීවද දන්නේ නෑ

    ඊයෙ ITN එකෙ යනව මහින්ද LTTE පරාද කලාට නිදහස ගෙනාවෙ හිටංලු....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදහස් උත්සවේ නම් අද කියලා නැ බන්. අවුරුදු 69ම මෙලො රහක් නැනේ.. ඔකේ පෙලපාලිය බලහන්.. ඔක්කොම චීන, ඉන්දියන්, රුසියන් කාලතුවක්කු, යුද ටැන්කි, අනන් මනන් ඔක්කොම පෙලපාලියේ යවලා අපි හරි ප්‍රෞඩ ජාතියක් කියනවා. වැඩක් තියනවද? අනිත් අපි එක්ක නිදහස ගත්තු ඉන්දියාව, පකිස්තානය බලහන්. උන් උන්ගේ රටේ උන් හදපුවා පෙලපාලියේ යවලා මෙන්න අපේ වැඩ කියනවා. අපි නයට සල්ලි අරන් ඉන්දියාවෙන් චීනෙන් යුද ආයුද අරන් ඇවිත් මාච් පාස්ට් එකක එව්වා යවලා අපි හරිම නිදහස් රටක් කියනවා. මේවා දැක්කම දුකයි බන්. :sorry::sorry:
    එකෙක්වත් එන්න එපා අපේ නිදහස නැතිකරන්න මෙන්න අපි ගාව තියෙන බඩු ආවොත් දීල අරිනවා කියල ලෝකෙට කියන එකනේ ඕකේ අරමුණ. :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    api nayata hari aran kerepu wada india pakistan homemade hadalath thama kerela iwara nane ban...ehema baluwoth api proud..
    උබ කියන්නේ 30 අවුරුද්දක යුද්දේ ගැනද බන්. ඒ ප්‍රශ්නේ 30 අවුරුද්දකට කලින් අපිම ඇති කරගත්ත දෙයක්නේ බන්. ඒක අපිම හදලා අපිම වනසලා අපේ හමුදාව අරුන්ට වඩා හොදයි කියලා වැඩක් නැනේ බන්. අවුරුදු 30 තිස්සේ අපි වර්ග කිලොමීටර් 65000 ක බලය තහවුරු කරගන්න බැරුව වලිකැවා. ඉන්දියාව පකිස්තානේ වලි කන්නේ සුද්දා බෙදලා ගිය කාශ්මීරේ බෙදාගන්න බැරුව. අපි මොනවට ප්‍රවුඩ් වෙන්නද බන්. අපේම දේශපාලකයො අපේම රට බෙදලා යුද්දයක් හදලා ඒ යුද්දේ අවුරුදු 30කට පස්සේ ඉවර කරලා අපි දිනුවා කියලා කියනකොට රට අවුරුදු 30කට එහා තිබ්බ තැනයි අද තියන තැනයි හිතපන්. අපි කොහෙද බන් දිනලා තියෙන්නේ. නිදහස ලැබෙනකොට බ්‍රිතාන්ය පවුමකට ශ්‍රී ලන්කා රුපියල් 2යි. අවුරුදු 69කට පස්සේ 189යි. මේ තමා එදා මෙදා දේශපාලකයො කරපු කෙරුවාව. ඔකට ප්‍රවුඩ් වෙන්න තරම් කාරනාවක් මට නම් පේන්නේ නැ බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකෙක්වත් එන්න එපා අපේ නිදහස නැතිකරන්න මෙන්න අපි ගාව තියෙන බඩු ආවොත් දීල අරිනවා කියල ලෝකෙට කියන එකනේ ඕකේ අරමුණ. :yes:
    1948න් පස්සේ කවුද බන් මේ රට දිහා ඇහැක් ඇරලා බැලුවේ. කවුද බන් ආක්‍රමනය කරන්න හැදුවේ. එකෙක්වත් නැ. 1948න් පස්සේ සුද්දා දමලා ගහලා ගියාට පස්සේ මේකේ හිටපු කලු සුද්දො බලේ බෙදාගන්න බැරුව මරාගත්තා මිසක, අතීතේ 1505 රජ්ජුරුවො මුහුන දුන්නු විදේශ ආක්‍රමන මේ අවුරුදු 69ට මේ දේශපාලකයො මුහුන දුන්නද? ලොකේට පෙන්නන්න මෙන්න බඩු තියනවා කියලා කියන්න කවුද බන් අපි එක්ක ඇටැක් එකට එන එවුන්. අඩු තරමේ මාලදිවයින්වත් අපි කියන දෙයක් අහනවද?
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    1948න් පස්සේ කවුද බන් මේ රට දිහා ඇහැක් ඇරලා බැලුවේ. කවුද බන් ආක්‍රමනය කරන්න හැදුවේ. එකෙක්වත් නැ. 1948න් පස්සේ සුද්දා දමලා ගහලා ගියාට පස්සේ මේකේ හිටපු කලු සුද්දො බලේ බෙදාගන්න බැරුව මරාගත්තා මිසක, අතීතේ 1505 රජ්ජුරුවො මුහුන දුන්නු විදේශ ආක්‍රමන මේ අවුරුදු 69ට මේ දේශපාලකයො මුහුන දුන්නද? ලොකේට පෙන්නන්න මෙන්න බඩු තියනවා කියලා කියන්න කවුද බන් අපි එක්ක ඇටැක් එකට එන එවුන්. අඩු තරමේ මාලදිවයින්වත් අපි කියන දෙයක් අහනවද?

    Okkotama wada thambi apata kelawanawa lagadima
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Okkotama wada thambi apata kelawanawa lagadima
    ඒකනේ බන් කියන්නේ.. ඔය පෙලපාලියේ තියන ආයුද වලින් ගහලා තම්බි ඉවර කලහැකිද? අපි කොහෙද නිදහස්. තම්බි දෙමෙල්ලු සර්වාගමිකමේ ඔක්කොම ආයුද අරන් අපිට ගහන උන් නෙමෙයි. රටේ ඉහලම තැන් බලපන් පරිපාලනයේ. එක්කො දෙමලෙක්, එක්කො තම්බියෙක්. අපි කොහෙද නිදහස්. කුඩු ගහන ගන්ජා ගහන් උන් සින්හලයො. උන්ට බේත්කරන දොස්තර දෙමල. උන්ට ඇප දෙන ලොයර් මුස්ලිම්. අපි තවමත් විජාතිකයන්ට යට උන ප්‍රවුඩ් ජාතියක්.