එක් එළ දෙනක් සිය පැටියා සමඟ මනෝ ගේ වත්තට පැන, ඔහු වවා තිබූ එළවළු කොටුව කා, පාගා, සහමුලින් ම විනාශ කරමින් සිටියා ය. හදිසියේ වත්තට ආ මනෝ සතුන් කර තිබූ විනාශය දැක තදින් කෝප වී එළදෙන සහ පැටියා අල්ලා ගස් බැඳ, ග්රාමසේවක වෙත ගොස් ඒ පිළිබඳ පැමිණිලි කළේ ය.
ග්රාම සේවක මහතා පැමිණිල්ල විභාග කිරීමට...