Damro LED TV -----help

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මචන් මම ගත්තේ Damro Panasonic Full HD 43'' TV එකක්. පට්ට. 32'' ගන්න හිතන් ගියේ. ආයේ හිතුන එක පොඩියි කියල.. බය නැතුව ගනින් කාශ් ඩිස්කවුන්ට් එකක් හම්බ උනා 80,600ක් වගේ උනේ..
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machn


    එච්චර ගානකට යන්න අමරුයි බන්. 32 ක් තමා ගන්න හිතන් ඉන්නෙ


    මචන් මම ගත්තේ Damro Panasonic Full HD 43'' TV එකක්. පට්ට. 32'' ගන්න හිතන් ගියේ. ආයේ හිතුන එක පොඩියි කියල.. බය නැතුව ගනින් කාශ් ඩිස්කවුන්ට් එකක් හම්බ උනා 80,600ක් වගේ උනේ..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Damro එකේ Panasonic TV එක බය නැතුව ගන්න පුලුවන් උන් 3 years warranty and Interest free credit card payments (to any card) අවුරුදු 3 ක් දක්වා දෙනවා.
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Mee model eka tamai den thiyenne TH-32F403N 39000i.00


    meeka HD da

    HD. FULL HD nemei

    mama 2013 Innovex 42inch Full HD LED Tv ekak gatta. den eke yatin iri yanawa. Damro eken awilla balala kiwwa panel eka daanna wenawa kiyala 50,000k wage yanawa kiyala. Innovex gannepa Panasonic wage hoda brand ekak ganna. Damro eken ganna. Eyalage After sale service hodai.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,735
    113
    Mee model eka tamai den thiyenne TH-32F403N 39000i.00


    meeka HD da

    HD නෙවෙයි මචන්. HD Ready.

    අගල් 32 TV එකක Full HD සහ HD Ready අතර වෙනසක් නෑ. උබට Full HD tv එකක් ඕනෙ නම් අගල් 40 හෝ ඊට වැඩි එකකට යන්න.