1. superunique

    Sun direct,Dish Tv Recharge Online to Srilanka

    DishTV & VideoConn Recharge Available.... PM Me #dishtv #videoconn #recharge #lanka
  2. superunique

    සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;)

    සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;) ඇතුලට වරෙන් සතුටයනු මිල මුදල්ම කියා සිතන අයට...... ;) The Happy Mum - Because love is more important than money.:yes::yes: NlvYCHfeKOc youtube වීඩියෝවට වඩා මේ ලින්ක් එකේ තියෙන වීඩියෝව හොඳයි...
  3. superunique

    isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rolleyes::love::love::D:D :D :D :D :D :D :D :D
  4. superunique

    සන්නස්ගලගේ ‘අම්මා’එළිදකී

    ඌ අම්ම ඉන්න කලේ බලන්නේ නෙතුව දෙන අම්මව විකුණන් කනවා
  5. superunique

    change karamu

    මෙහෙම එකක් ලංකාවටත් ඕනේ
  6. superunique

    පට්ට සිම්පල් ඩයල් එකක්..

    :rofl::rofl::rofl::rofl:කොහොමද අල්ලා එහෙම ඔතනින් ගියානම් එහෙනම් අර ලෙඩ කොල්ලටත් ගල් කපලා ගෑනු දෙන්නා වාහනේ පටවං ගෙදර ගෙනියනවා.
  7. superunique

    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

    ඇල්ජීරියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඕම් අල් බෝව්ගි පළාතේ කඳුකර ප්‍රදේශයක් හරහා පියාසර කරමින් තිබියදී යානය අනතුරට ලක් ව ඇති බව ය. මිය ගිය අය අතරින් වැඩි පිරිස හමුදා සෙබළුන් බවට සැක පළ කෙරෙයි.
  8. superunique

    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

    ඔව් බන් අය්යෝ මේක බෝයින් එකක් නම් බෝයින් ඉවරයි
  9. superunique

    Algeria 'loses contact with plane'

    http://www.elakiri.com/forum/showthread.php?t=1626102
  10. superunique

    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන්

    ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන් :shocked::shocked::shocked: ඇල්ජිරියානු ගුවන් යානයක් අතුරුදහන් මොකද මේ වෙන්නේ..... ඇල්ජිරියානු AH 5017 ගුවන් යානය සමග සම්බන්දතාවය නෑතිවී ගොස් තිබෙනවා... සියලු තොරතුරු ඉක්මනින් දානවනම්.. ඔන්න ෆොටෝස් දැම්ම.... :no::no::no: අනිත් පිටුවලට ගිහින් බලන්න..
  11. superunique

    මොරටුවෙ කොකටුවනි.......

    ඔය වගේ තව කොතෙක් ඇද්ද. මට කදුළුත් ආවා
  12. superunique

    Wow නුවරඑළිය, දන්නෝ දනිති

    Wow නුවරඑළිය, දන්නෝ දනිති ඇතුලට ඇවිත් බලාපල්ලා... :D:D අනේ තරහ නෙතිව කියන්නකෝ උදව්වක් ඕනේ අපි නුවරඑළිය යන්න හිතාගෙන ඉන්නවා මේ මාසේ 11 දවස් තුනකට අපි 14 දෙනෙක් ඉන්නවා. හොද ලස්සන පරිසරයක පිහිටි බංගලෝ එකක් කියන්නකෝ සාදාරන මිලකට අනේ ලොකු උදවුවක්.... ඔයාල හිටිය තෙනක් නම් ගොඩාක් හොදයි තව...

    No contents