isis එක කිට්ටුවටම ඇවිල්ල යකුනේ 18+

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සර්ව බලදාරී අල්ලාහ් දෙවියන්ට අපහස කරන්න ගිහිල්ලා අන්තිමට තමන් තමන්ටම අපහස කරගන්නවා වගේ වැඩක් මෙතන සිද්ධ වුනේ. මේ වීඩියෝ එකේ සිටින පුද්ගලයා වීඩියෝ එකේ අවසාන හරියේ තමන් ඇඳගෙන සිටි වස්ත්‍රය ගලවලා මුළු ලෝකෙටම තමන්ගේ හෙළුව පෙන්නුවා. අන්තිමට කව්ද මේ වීඩියෝ එකෙන් ලැජ්ජාවට පත්වුනේ ? මෙවැනි දේවල් කිරීමෙන් වැලකී සිටින්න මිතුරනේ! මෙවැනි දේවල් වලින් සමාජයට සෙතක් සිද්ධ වෙන්නේ නැහැ! තමන්ගේ වටිනා කාලය නාස්ති නොකර අන්තර්ජාලය හරි විදිහට භාවිතා කරන්න.

    අල්ලාහ සර්ව බලදාරී යන්න Define කරන්න :rolleyes:

    අපි ලෝක මට්ටමින් නැතුව ජාතික මට්ටමින් ගමුකො
    අල්ලාහ්ට අරුණව පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට සිංහලු පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට පුළුවන් එක දෙයක් සාක්ෂි සහිතව ඔප්පු කරන්න

    අල්ලාහ් Virtual දෙය්යෙක් බං
    බෞතික සාක්ෂි කිසිවක් නෑ
    සර්වබලදාරි තබා අල්ල කියල පොරක් ඉන්නව හිටියා කියල ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ
    බුදුහාමුදුරුවෝ, ජේසුතුමා මේ ලෝකේ හිටිය කියල ඔප්පු කරන්න බෞතික සාක්ෂි තියෙනවා ඕනි තරම්. කෝ අල්ලාහ්ට ?
     
    aruna47

    Well-known member
  • අල්ලාහ සර්ව බලදාරී යන්න Define කරන්න :rolleyes:

    අපි ලෝක මට්ටමින් නැතුව ජාතික මට්ටමින් ගමුකො
    අල්ලාහ්ට අරුණව පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට සිංහලු පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට පුළුවන් එක දෙයක් සාක්ෂි සහිතව ඔප්පු කරන්න

    අල්ලාහ් Virtual දෙය්යෙක් බං
    බෞතික සාක්ෂි කිසිවක් නෑ
    සර්වබලදාරි තබා අල්ල කියල පොරක් ඉන්නව හිටියා කියල ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ
    බුදුහාමුදුරුවෝ, ජේසුතුමා මේ ලෝකේ හිටිය කියල ඔප්පු කරන්න බෞතික සාක්ෂි තියෙනවා ඕනි තරම්. කෝ අල්ලාහ්ට ?

    hip_hop_zakir_nalaiq_by_masjid_e_tulsi-d5dvy56.jpg
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සර්ව බලදාරී අල්ලාහ් දෙවියන්ට අපහස කරන්න ගිහිල්ලා අන්තිමට තමන් තමන්ටම අපහස කරගන්නවා වගේ වැඩක් මෙතන සිද්ධ වුනේ. මේ වීඩියෝ එකේ සිටින පුද්ගලයා වීඩියෝ එකේ අවසාන හරියේ තමන් ඇඳගෙන සිටි වස්ත්‍රය ගලවලා මුළු ලෝකෙටම තමන්ගේ හෙළුව පෙන්නුවා. අන්තිමට කව්ද මේ වීඩියෝ එකෙන් ලැජ්ජාවට පත්වුනේ ? මෙවැනි දේවල් කිරීමෙන් වැලකී සිටින්න මිතුරනේ! මෙවැනි දේවල් වලින් සමාජයට සෙතක් සිද්ධ වෙන්නේ නැහැ! තමන්ගේ වටිනා කාලය නාස්ති නොකර අන්තර්ජාලය හරි විදිහට භාවිතා කරන්න.

    පොඩි ප්‍රශ්ණයක් අහන්නම් උත්තරයක් දෙන්න අල්ල දෙවියන් සර්වබළධාරි නම් අල්ල දෙවියන්ට පුළුවන්ද අල්ල දෙවියන්ට වඩා බලසම්පන්න දෙවියෙක් මවන්න??? මවන්න බැරි නම් අල්ල සර්වබළධාරි වෙන්නෙ කොහොමද????? මවන්න පූළුවන් නම් අල්ල සර්වබළධාරි වෙන්නෙ කොහොමද මොකද අල්ල දෙවියන්ට වඩා බලසම්පන්නයිනෙ??? පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙමි..
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්ලාහ සර්ව බලදාරී යන්න Define කරන්න :rolleyes:

    අපි ලෝක මට්ටමින් නැතුව ජාතික මට්ටමින් ගමුකො
    අල්ලාහ්ට අරුණව පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට සිංහලු පාලනය කරන්න බෑ
    අල්ලාහ්ට පුළුවන් එක දෙයක් සාක්ෂි සහිතව ඔප්පු කරන්න

    අල්ලාහ් Virtual දෙය්යෙක් බං
    බෞතික සාක්ෂි කිසිවක් නෑ
    සර්වබලදාරි තබා අල්ල කියල පොරක් ඉන්නව හිටියා කියල ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ
    බුදුහාමුදුරුවෝ, ජේසුතුමා මේ ලෝකේ හිටිය කියල ඔප්පු කරන්න බෞතික සාක්ෂි තියෙනවා ඕනි තරම්. කෝ අල්ලාහ්ට ?
    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.
    18-54. අපි මෙම කුර්ආන්හී (දහම් පණිවිඩය) සියලු උපමාවන්ගෙන් ජනයාට සවිස්තර කළෙමු. එහෙත් මිනිසා (ස්වභාවයෙන්) වැඩි වශයෙන් විවාදශීලීය.
    32-2 (මෙම) ග‍්‍රන්ථය පහළ වීම එහි කිසිම සැකයකින් තොරව රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) ගෙනි.
    36-5. (මෙම අල්-කුර්ආනය) සර්ව බලධාරි අසමසම කරුණාන්විතයාණන්ගෙන් පහළ වූවකි.
    55-77. නියතවශයෙන් මෙය ගෞරවනීය අල්-කුර්ආනයකි.
    55-78. මෙය සුරක්ෂිත ග‍්‍රන්ථයක සටහන් වූවකි.
    55-79. පිරිසුදු වූවන් මිස මෙය ස්පර්ශ නොකරති.
    55-80. (මෙය) විශ්ව්‍යාධිපතිගෙන් පහළ වූවකි.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    56-82. මෙය බොරු යැයි කීම ද මෙම අනුග‍්‍රහයේ නුඹලාගේ කොටස වන්නේ.
    56-83. ප‍්‍රාණය උගුරු දණ්ඩට පැමිණි කල්හී.
    56-84. එවිට නුඹලා අසරණව බලා සිටින්නෙහුය.
    59-21 අප මෙම කුර්ආනය කන්දකට පහළ කළා නම්, අල්ලාහ් ගැන බියවීමෙන් එය (ඔහුට) අවනත වී දෙදෙරා යෑම නුඹ දකින්නෙහිය. අප මේ උපමා කතා ජනයාට ඉදිරිපත් කරන්නේ ඔවුන් මෙනෙහි කරනු පිණිසය.
    84-22. නොව, ප‍්‍රතික්ෂේප කළ අය එය බොරු යැයි සළකති.
    84-23. එනමුත් මොවුන් (ඔවුන්ගේ ලේඛනයන් හී) එක්රැුස් කර ගෙන සිටින දෑ අල්ලාහ් මැනවින් දනී.

    86-13. නියත වශයෙන්ම මෙය (අල්-කුර්ආනය - සත්‍ය සහ අසත්‍ය පැහැදිලි කොට) වෙන් කරන තීරණාත්මක වදනකි.
    86-14. එය (සැහැල්ලූවෙන් සැළකිය යුතු) හුදු විහිලූවක් නොවේ.
     
    Last edited:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    පොඩි ප්‍රශ්ණයක් අහන්නම් උත්තරයක් දෙන්න අල්ල දෙවියන් සර්වබළධාරි නම් අල්ල දෙවියන්ට පුළුවන්ද අල්ල දෙවියන්ට වඩා බලසම්පන්න දෙවියෙක් මවන්න??? මවන්න බැරි නම් අල්ල සර්වබළධාරි වෙන්නෙ කොහොමද????? මවන්න පූළුවන් නම් අල්ල සර්වබළධාරි වෙන්නෙ කොහොමද මොකද අල්ල දෙවියන්ට වඩා බලසම්පන්නයිනෙ??? පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙමි..

    මේක භාෂාවේ ප්‍රශ්නයක්. ඔක්කෝටම ඉස්සේල්ලා අපි සර්ව බලදාරී කියන එකේ අර්ථකථනය හරියට දැන ගෙන ඉන්න ඕනේ. සර්ව බලදාරී කෙනෙකුට වඩා ඉහලින් කෙනෙක් නැහැ. එකනේ අපි සර්ව බලදාරී කියන්නේ. හරි අපි දැන් ප්‍රශ්නෙට යමු.

    මේක සරල ලෙස පැහැදිලි කරන්න x කියන අකුර යෝදාගන්නම්.

    දැන් අපි හිතමුකෝ " සර්ව බලදාරී = x කියලා

    දැන් ඔයා අහනවා අල්ලාහ්ට සර්ව බලදාරී කෙනෙක් මවන්න බැරිද කියලා.

    ඔන්න එහෙනම් මේකයි උත්තරේ

    x = සර්ව බලදාරී

    x යලි x මැවීම

    x =x
     
    Last edited:

    aruna47

    Well-known member
  • මේක භාෂාවේ ප්‍රශ්නයක්. ඔක්කෝටම ඉස්සේල්ලා අපි සර්ව බලදාරී කියන එකේ අර්ථකථනය හරියට දැන ගෙන ඉන්න ඕනේ. සර්ව බලදාරී කෙනෙකුට වඩා ඉහලින් කෙනෙක් නැහැ. එකනේ අපි සර්ව බලදාරී කියන්නේ. හරි අපි දැන් ප්‍රශ්නෙට යමු.

    මේක සරල ලෙස පැහැදිලි කරන්න x කියන අකුර යෝදාගන්නම්.

    දැන් අපි හිතමුකෝ " සර්ව බලදාරී = x කියලා

    දැන් ඔයා අහනවා අල්ලාහ්ට සර්ව බලදාරී කෙනෙක් මවන්න බැරිද කියලා.

    ඔන්න එහෙනම් මේකයි උත්තරේ

    x = සර්ව බලදාරී

    x යලි x මැවීම

    x =x

    අනේ පොන්නයෝ x කොහොමද x වම මවන්නේ ඇයි උට ක්ලෝන් කරන්න වරමක් තියෙනවද මෝඩ ගු හම්බයා. ඔය xට මවන්න පුළුවන් නම් ඇයි සිංහලු මැව්වේ, ඥානසාර මැව්වේ, ඇයි ක්‍රිස්තියානි අය මැව්වේ, යුදෙව්වෝ, උරෝ එහෙම, අතපසුවීමක් නිසාද අනේ හුකේ මෝඩ බොක රිලවා :rofl::rofl::rofl:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    අනේ පොන්නයෝ x කොහොමද x වම මවන්නේ ඇයි උට ක්ලෝන් කරන්න වරමක් තියෙනවද මෝඩ ගු හම්බයා. ඔය xට මවන්න පුළුවන් නම් ඇයි සිංහලු මැව්වේ, ඥානසාර මැව්වේ, ඇයි ක්‍රිස්තියානි අය මැව්වේ, යුදෙව්වෝ, උරෝ එහෙම, අතපසුවීමක් නිසාද අනේ හුකේ මෝඩ බොක රිලවා :rofl::rofl::rofl:

    මම පවසලා තියෙන දේ ඔබට වැටහුනේ නැහැ මිත්‍රයා. මීට වඩා සරලව මට මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම පවසලා තියෙන දේ ඔබට වැටහුනේ නැහැ මිත්‍රයා. මීට වඩා සරලව මට මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ.

    ඉදකින් ගල් පොනිය,හම්බයගේ පුකෙත් මොලේ නෑ කියන්නේ ඕක තමයි:rofl:
    ගූ හම්බයෝ උබ x කියන්නේ සර්වබලධාරීනම් මූ අහන්නේ x+y දෙයියෙක් ගැන.
    x තව x එකෙක් මවල 2x කරලද කොහෙද තමයි උබලට ඇරලා තියෙන්නේ දෙයියෝ
     
    Last edited:

    aruna47

    Well-known member
  • අල්ලාහ් හුවක්බර්
    ඔබ වහන්සේ උඩ බැලුවා - උඩත් නෑ
    බිම බැලුවා - බිමත් නෑ
    යට කලිසමෙත් නැහැ - උඩ සාක්කුවෙත් නැහැ
    ඔබ වහන්සේ ඒ පැත්තෙත් නැහැ - මේ පැත්තෙත් නැහැ
    අල්ලාහ් ඉන්න තැනකින් වරෙන් උට්ටෝ
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
    අල්ලාහ් පුකක්බාර්
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض

    ඉදකින් ගල් පොනිය,හම්බයගේ පුකෙත් මොලේ නෑ කියන්නේ ඕක තමයි:rofl:
    ගූ හම්බයෝ උබ x කියන්නේ සර්වබලධාරීනම් මූ අහන්නේ x+y දෙයියෙක් ගැන.
    x තව x එකෙක් මවල 2x කරලද කොහෙද තමයි උබලට ඇරලා තියෙන්නේ දෙයියෝ

    සරල දෙයක් වටහා ගන්න බැරි ඔබ මෙතන මෝඩකම ගැන කතා කරනවා. මම කලින් කිව්වානේ මෙතන තියෙන්නේ වචන වල ප්‍රශ්නයක් කියලා. කාලෙන් කාලෙට මෙවැනි සෙල්ලකාර ප්‍රශ්න ඒතිස්ට්ලා විසින් ඉන්ටර්නෙට් ෆෝරම් වල මතු කරනවා. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ " playing with words" කියලා. අපේ එළකිරි එකේ ඉන්න අයිල්ලා කරන්නේ ඉන්ග්ලිෂ් ෆෝරම් වල අහලා තියෙන ප්‍රශ්න සිංහලට හරවලා මෙතන අහන එක .

    වටහා ගන්න ඕනේ නම් මම පුංචි ඉඟියක් දෙන්නම්. ඉතුරු ටික අවබෝධ කරගැනීමේ වගකීම් තියෙන්නේ ඔයාට. හැම දැයක්ම පොඩි ළමයින්ට කියලා දෙනවා වගේ කියලා දෙන්න මට කාලයක් නැහැ මිත්‍රයා. මම මෙතන කියලා තියෙන්නේ x යනු සර්ව බලදාරී කියලයි. දැන් ඔයා මෙතනට අලුතෙන් Y අකුරක් උස්සන් ඇවිත් තියෙනවා. ඒ ඔයා හිතන විදිහ. මම මෙතන y ගැන වත් x+y ගැන වත් කතා කරේ නැහැ. මම මෙතන කතා කරන්නේ සර්ව බලදාරී යන සංකල්පය ගැන.

    අල්ලාට පුළුවන්ද අල්ලාට වඩා සර්ව බලදාරියෙක් මවන්න යැයි ඇසීම 0.00 කාලයකින් මැරතන් තරඟයක් දිනපු කෙනෙක් වෙනත් තරඟකරුවෙක් තමන්ට වඩා වැඩි වේගයකින් තරඟය සම්පුර්ණ කරයි කියලා හිතනවා වගේ වැඩක්. දැන් තෙරෙනේවද මම කියන දේ ?
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
    2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.
    58-7. අහස්වල දෑ සහ මහපොළොවේ දෑ ගැන නියතවශයෙන් අල්ලාහ් දන්නේ යැයි නුඹලා නොදන්නෙහුද? නුඹලා තිදෙනෙකුගේ රහස් කතාවක් නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සිව්වැන්නා මිස, පස් දෙනෙකුගේ (රහස් කතාවක්) නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සයවැන්නා මිස. මීට වඩා අඩු දෙනකුගේ හෝ වැඩි දෙනකු නැත, ඔවුන් කොහිවුවද ඔහු ඔවුන් සමග මිස. පසුව, ඔවුන් කළ දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවන ලබන දින ඔහු ඔවුනට දන්වන්නේය. සියලූ දෑ ගැන අල්ලාහ් මැනවින් දනී.
    55-26. එහි (මහපොළොවෙහි) පවතින සියල්ල විනාශ වෙයි.
    55-27. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති) පමණක් සදහටම නොනැසී සිටී.

    අල්ලාහ් ඉපදුනේ කවද්ද.?
    කුරානෙ ලිව්වෙ කොයි කාලෙද.?