1. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺 Part 2

    නෑ බන්. මං ගැරජ් ගානෙ ගිහින් ඇහුවා සීන් එක. විට්ස් ksp130 එකේ ඕක කොමන් ෆෝල්ට් එකක් කිව්වා එක තැනකින් 😐
  2. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺 Part 2

    මං පලවෙනි පාර වාහනෙ ස්කෑන් කරද්දි ආපු ස්කෑන් රිපෝට් එක ගැන දැනුවත් කරපු යාලුවන්ට ගොඩක් පිං. මේ තියෙන්නෙ ඒ රිපෝට් එක. ඊට පස්සෙ මං ආයෙත් ස්කෑන් කරාම ආවෙ මෙහෙම රිපෝට් එකක්. කලින් ෆෝල්ට්ස් ඉරේස් කරලලු, මේකත් ඉරේස් කරන්නම් කිව්වා. මොකද්ද බන් ඒ කේස් එක. දැන් මට බය වෙන්න දෙයක් නැද්ද?
  3. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    Vitz ksp 130 Bump ------ Post added on 1683850296 Bump ------ Post added on 1683871678
  4. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    උබ කියන්නෙ battery එක හරි alternator එක හරි replace කරන්න වෙයි වගේ සීන් එකක්ද?
  5. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    ලගදි බන් වාහනේ ගෙනාවෙ, මෙහෙම තියෙද්දි දිව්වොත් අවුල්ද?
  6. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    ලොකු ගානකට කෙලවෙන සීන් එකක්ද තියෙන්නෙ? තේරෙන්නෙ නෑ බන් ඕවා 😐
  7. Pink panther

    වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

    දන්න එකක් හරි තියේනම් අදාල විසඳුමත් එක්ක කියාගෙන යමල්ලා
  8. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    අපිත් ඉන්නවා බන්. දැන් ඉතින් වගකීම් වැඩී බන් ජීවිතේ 😐 Bump ------ Post added on 1683442521
  9. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    ඉඳලා හිටලා එන්නෙ බන්. ඉතින් කොහොමද 😊
  10. Pink panther

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    අම්මට සිරි ඇටේට එල්ලපු සුරේ වැඩ කරලා. සුභ පැතුමන් 👍
  11. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    එහෙම ක්‍රමයක් නෑ නේද.. අනික මට ඕන ලීස් එක ගෙවන් යන්න නෙවේ ක්ලෝස් කරන්න..
  12. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    මම අයිතිකාරයා එක්ක ලීසිං කොම්පැනියට යනවා බන්. නැත්තම් මං අනුන්ගෙ ලීස් ක්ලෝස් කරලා අයිතිකාරයා වාහනෙ නොදුන්නොත්.
  13. Pink panther

    ක්‍රියාදාමය කොහොමද

    ලීසිං තියෙන වාහනයක් ඒ ලිසිං එක අවසන් කරලා මිලදී ගන්නවනම් වෙන්න ඕන විඳිය කොහොමද. උදාහරණයක් විදියට ලීසිං එක ඇතුලු සම්පූර්ණ ගණුදෙනුව ලක්ශ 50කට අයිතිකරුත් එක්ක කතා කරගත්තොත් (මිනිහගෙ අතට 40 + ලීසිං එක ක්ලෝස් කරන්න 10) ⛔ සම්පූර්ණ ලක්ශ 50 ගණුදෙනුවම අදාල ලීසිං කොම්පැනියෙදි කරනවද? ⛔ වාහනේ පොත ලීසිං...
  14. Pink panther

    වාහනයක් ගන්න ගිහාම.. 🤚

    තැන්ක්ස් බන් උබේ වචන ටිකට ❤️
  15. Pink panther

    වාහනයක් ගන්න ගිහාම.. 🤚

    මේකෙන් කොහොමද බන් චෙක් කරන්නෙ?
  16. Pink panther

    වාහනයක් ගන්න ගිහාම.. 🤚

    පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද? ⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ? ⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන...
  17. Pink panther

    Phone මිල 🤣🤣🤣🤣

    වාහන වලටත් ඕකම තමා වෙමින් තියෙන්නේ 🙂

    No contents