ලොකු ගානකට කෙලවෙන සීන් එකක්ද තියෙන්නෙ? තේරෙන්නෙ නෑ බන් ඕවාඔය ඔක්කොම විස්තරය ඕකෙම තියනවනෙ
oke oya P1550 bat current sensor issue eka check krala hadahan okotama kalain. anith okkoma clear wenna ida tynwa ekan. ube battry eka hodaid,
ලගදි බන් වාහනේ ගෙනාවෙ, මෙහෙම තියෙද්දි දිව්වොත් අවුල්ද?oke oya P1550 bat current sensor issue eka check krala hadahan okotama kalain. anith okkoma clear wenna ida tynwa ekan. ube battry eka hodaida?
battery/alternator check karahan sertama kalin. voltage issue awama pissu kelinwa anith ewa. ohoma thiyan duwanna epa hadala idahan.ලගදි බන් වාහනේ ගෙනාවෙ, මෙහෙම තියෙද්දි දිව්වොත් අවුල්ද?
උබ කියන්නෙ battery එක හරි alternator එක හරි replace කරන්න වෙයි වගේ සීන් එකක්ද?battery/alternator check karahan sertama kalin. voltage issue awama pissu kelinwa anith ewa. ohoma thiyan duwanna epa hadala idahan.
seratama kalin oka battery kadekata aran ghin check karahan battery voltage ekai alternator eken ena voltage ekai. awlak tynwanm un kyai e deke. alternator eke awlenm battryath awle yanawa. duwanna epa ohama thayagana lokuwata.උබ කියන්නෙ battery එක හරි alternator එක හරි replace කරන්න වෙයි වගේ සීන් එකක්ද?
replace කරන්න වුණොත් නම් ගාණක් යයි. scan කළේ නැද්ද ගන්න කලින්.ලොකු ගානකට කෙලවෙන සීන් එකක්ද තියෙන්නෙ? තේරෙන්නෙ නෑ බන් ඕවා![]()
Dan thamai harima prashne ahuwewahane kumakda?
Vitz ksp 130wahane kumakda?