වාහනේ Scan කරාම ආපු මේ Error Codes මොනවද 🥺

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Screenshot_20230511_064121_com.google.android.apps.docs.jpg


    දන්න එකක් හරි තියේනම් අදාල විසඳුමත් එක්ක කියාගෙන යමල්ලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    ඔය ඔක්කොම විස්තරය ඕකෙම තියනවනෙ.
    P2109 කියන්නේ "Throttle/Pedal Position Sensor "A" අවම නැවතුම් ක්‍රියාකාරිත්වය" සඳහා වන error code එක (DTC). මෙය විවිධ හේතු නිසා සිදු විය හැක. හොඳ mechanics කෙනෙකුට තමයි මෙම කේතය ක්‍රියාත්මක වීමට නිශ්චිත හේතුව හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේ. ප්‍රශ්න ගොඩක් තියනවා, safe mod වැටෙන්නත් පුලුවන්.
     
    Last edited:

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    oke oya P1550 bat current sensor issue eka check krala hadahan okotama kalain. anith okkoma clear wenna ida tynwa ekan. ube battry eka hodaida?
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    oke oya P1550 bat current sensor issue eka check krala hadahan okotama kalain. anith okkoma clear wenna ida tynwa ekan. ube battry eka hodaid,

    oke oya P1550 bat current sensor issue eka check krala hadahan okotama kalain. anith okkoma clear wenna ida tynwa ekan. ube battry eka hodaida?
    ලගදි බන් වාහනේ ගෙනාවෙ, මෙහෙම තියෙද්දි දිව්වොත් අවුල්ද?
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    උබ කියන්නෙ battery එක හරි alternator එක හරි replace කරන්න වෙයි වගේ සීන් එකක්ද?
    seratama kalin oka battery kadekata aran ghin check karahan battery voltage ekai alternator eken ena voltage ekai. awlak tynwanm un kyai e deke. alternator eke awlenm battryath awle yanawa. duwanna epa ohama thayagana lokuwata.
     
    • Like
    Reactions: Pink panther

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,349
    6,522
    113
    ලොකු ගානකට කෙලවෙන සීන් එකක්ද තියෙන්නෙ? තේරෙන්නෙ නෑ බන් ඕවා 😐
    replace කරන්න වුණොත් නම් ගාණක් යයි. scan කළේ නැද්ද ගන්න කලින්.
     
    • Like
    Reactions: Pink panther