උඩවලවට ගිහින් මක්කයි කරන්නේ.
වන්ඩේ ට්‍රිප් එකක් නේද යන්නේ
Ay machan ara minipura kiyana member kiwwe gihin karanna puluwan aewa aehema..pora nan yojana kale 1 days

මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.
මේක නේ
පාර මෙහෙම හිතුවොත්
*ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
මෙන්න මැප් එක
https://goo.gl/maps/tBMhq
එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
https://goo.gl/maps/b7hbb
වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්
දෙවැනි විදිහ
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
මේකේ දුර යන්න විතරක් 220 km විතර
මෙන්න මැප් එක
https://goo.gl/maps/46Ghy
මෙහෙම සෙට් කරගෙන ට්‍රිප් එකක් යන්න වගේනම් හොඳයි.නැත්නම් අපේ එවුන් පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ බලන් ඉඳි.
බ්‍රකට් එක හෙල්මට් එකට සෙට් කරලයි තියෙන්නේ අවශ්‍ය උනොත් කැමරා එක සෙට් කරන්න පුළුවන් විදිහට
හැන්ඩ්ල් එකට සෙට් කරන්න ඉන්නේ
![]()
![]()

මේක නේ
පාර මෙහෙම හිතුවොත්
*ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
මෙන්න මැප් එක
https://goo.gl/maps/tBMhq
එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
https://goo.gl/maps/b7hbb
වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්
දෙවැනි විදිහ
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
මේකේ දුර යන්න විතරක් 220 km විතර
මෙන්න මැප් එක
https://goo.gl/maps/46Ghy
පුන්චි දඹදිව යන්ව නම් හොඳ දිය ඇලි දෙකක් බලල නාන්නත් පුලුවනි.මේක නේ
පාර මෙහෙම හිතුවොත්
*ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
මෙන්න මැප් එක
https://goo.gl/maps/tBMhq
එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
https://goo.gl/maps/b7hbb
වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්
දෙවැනි විදිහ
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
මේකේ දුර යන්න විතරක් 220 km විතර
මෙන්න මැප් එක
https://goo.gl/maps/46Ghy

පුන්චි දඹදිව යන්ව නම් හොඳ දිය ඇලි දෙකක් බලල නාන්නත් පුලුවනි.![]()

ඉතින් දැන් දිනයක් දාගනියව්........![]()
ජන්තු අයියා;18913947 said:මට නම් ඕනෑම සති අන්තයක් ඔට්ටුයි මාමේ..
මේක නේ
පාර මෙහෙම හිතුවොත්
*ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
මෙන්න මැප් එක
https://goo.gl/maps/tBMhq
එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
https://goo.gl/maps/b7hbb
වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්
දෙවැනි විදිහ
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
මේකේ දුර යන්න විතරක් 220 km විතර
මෙන්න මැප් එක
https://goo.gl/maps/46Ghy
මම නන් ඉතින් ඒ පැත්ත ගැන එච්චරම දන්නේ නැහැ..වැඩියෙන්ම ජොලි කොහොම යන එකද??
මේ ඒක නෙමෙයි බන් අර කැම් එක හෙල්මට් එක උඩින් මවුන්ට් කරපන් ..වස කැතයි නැත්තන්
එල එලපුන්චි දඹදිව යන්ව නම් හොඳ දිය ඇලි දෙකක් බලල නාන්නත් පුලුවනි.![]()
ජන්තු අයියා;18913849 said:ආ..එහෙනම් එහෙං තමයි හොදම...![]()

ඉරිදා දවසක් තමා ඉතින්.ඉතින් දැන් දිනයක් දාගනියව්........![]()
මචංස්ලා.. උඹලට උදැල්ලක් දාන්න හදනව නෙවෙයි.. ඒත් මේ දවස් වල ටිකක් වහිනවා මෙහේට.. පොඩ්ඩක් බලලා වරෙවු.. බයික් වල එන නිසා කිවුවේ...

අඩෝ කුකුලණි..
බයික් නෑ කියලා අපිව කපලා ටිප් යන්නෙපා හරියේ..
එක්ක පල මාවත්.. :'(

සිංහලුනේ..
ත්‍රෙඩ් එක කියවන්නත් බැරිවුනා.. වැඩ ටිකකට යටවෙලා හිටියේ..
ඊයෙ පාන්දර 4යි ගෙදර එනකොට.බලන්ගොඩ දර වලින් දුවන පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකකට ගියා ටෝනි අයිය එක්ක.
හෙට දිහාට එන්නම් කාගෙන කාගෙන යන්න.. අදවත් නිදාගන්න ඕනේ..![]()