අපේ එලකිරි සෙට් එක,සමහරවිට මං මේ කියන්න යන දේ ගැන දන්න අයත් ඇති,නොදන්න අයත් ඇති ඒවගේම මේ නිරාගමික කියන සමාජ පිළිලයට අහු උන සෙට් එකකුත් ඇති,හොදයි දන්න අයටත් නොදන්න අයටත් අහු උන අයටත් මං මේ කියන විස්තරය ප්රයෝජනවත් වෙයි කියල හිතනව,අපි අද කතාකරන්නෙ අද ගොඩ දෙනෙක් කතා කරන මේ නිරාගමිකයො ගැන,ඇත්තටම...