ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28

    1. ආගම්වලට අපහාස කිරීම
    2. බුදුදහමට පදනම් විරහිතව අපහාස කිරීම
    3. සිංහල සංස්කෘතිය හෑල්ලු කිරීම
    4. රණවිරුවන් හා පොලිසියේ කාර්‍යභාර නිලධාරින් විවේචනය කිරීම
    5. උපන් රටට ගැරහීම
    6. ඉතිහාසය බොරුයි කියමින් අතීතයේ තිබූ නිර්මාණ කල්කණු,ගල් කෑලි යැයි කියමින් බාල්දු කිරීම
    7. අපේ රටේ දේශීය වෙදකම දේශීය දැනුම අවතක්සේරුවට ලක් කරම්න් කතා කිරීම
    8. විවිධ සමාජ විරෝධී අදහස්,සදාචාර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම
    9. සාරධර්මවල හරයන් ඉවත දැමීම

    නමට පමණක් නිරාගමික වන මේ අය ඇත්තෙන්ම නියෝජනය කරන්නේ නිරාගමික සංකල්පයද නැත්නම් වෙනත් පටු අරමුණුද යන්න පිලිබදව අද ඇත්තේ සැක උපදවන තත්වයකි,කොටින්ම මේ අයගෙ මේ නිරාගමික නාමය යනු තමන්ට ඕන ජහ ජරා වැඩක් කිරීමට භාවිතා කරන වෙස්මුහුණක් පමණි.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    උබට හොද පුක් පාරක් දීපු එකෙක් නිරෙක් කියල කියල කිව්වද බන් මෙච්චර මැරීගෙන හෑලි ටයිප් කර කර ඉන්නෙ???
     
    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    නිරාගමික සෙට් එක බොරුවට කලබල වෙලා මොකෝ මේ,ඒ කියන්නෙ කියපුව ඇත්ත කියන එකනෙ,බොරුවට ට්‍රිගර් වෙලා තියෙන එකෙන්ම් පේන්නෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

    1. ආගම්වලට අපහාස කිරීම
    2. බුදුදහමට පදනම් විරහිතව අපහාස කිරීම
    3. සිංහල සංස්කෘතිය හෑල්ලු කිරීම
    4. රණවිරුවන් හා පොලිසියේ කාර්‍යභාර නිලධාරින් විවේචනය කිරීම
    5. උපන් රටට ගැරහීම
    6. ඉතිහාසය බොරුයි කියමින් අතීතයේ තිබූ නිර්මාණ කල්කණු,ගල් කෑලි යැයි කියමින් බාල්දු කිරීම
    7. අපේ රටේ දේශීය වෙදකම දේශීය දැනුම අවතක්සේරුවට ලක් කරම්න් කතා කිරීම
    8. විවිධ සමාජ විරෝධී අදහස්,සදාචාර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම
    9. සාරධර්මවල හරයන් ඉවත දැමීම

    නමට පමණක් නිරාගමික වන මේ අය ඇත්තෙන්ම නියෝජනය කරන්නේ නිරාගමික සංකල්පයද නැත්නම් වෙනත් පටු අරමුණුද යන්න පිලිබදව අද ඇත්තේ සැක උපදවන තත්වයකි,කොටින්ම මේ අයගෙ මේ නිරාගමික නාමය යනු තමන්ට ඕන ජහ ජරා වැඩක් කිරීමට භාවිතා කරන වෙස්මුහුණක් පමණි.

    මේක ඇත්ත මම personally දන්න එකෙක් ඉන්නවා ඌත් ඔහොම තමයි
    ඌ අර සන්නස්ගලගෙ ගුබ්බෑයමෙ ලගින එකෙක්
    මම හිතන්නෙ උන්ට NGO සල්ලි එනවා
    උන්ගෙ set එක බලන්නකො අර ශ්‍රීනාත් , සමනලී ෆොන්සේක වගේ
    සමහර උන් සල්ලිවලට ණයට කහින් උන් අනෙක් එවුන් වෙස් මූණු දාගත්ත හම්බයො සහ අහවලාගෙ සාක්ෂි කාරයොන්ගෙ ජාතියෙ එවුන්
    Attention ගන්න ඔහොම හැසිරෙන හීන මානයක් තියෙන මන්දමානසික set එකකුත් ඉන්නව
    Posh කියලා හිතාගෙන ඔහොම හැසිරෙන එවුනුත් සුලුතරයක් ඇති ඒක .0001% වගෙ තමයි අනෙක් එවුන්ගෙ නම් Hidden Agendas තමයි
    මුන් නිරාගමික නෙමෙයි මුන්ගෙ ආගම බුද්ධාගමටයි, සංස්කෘතියටයි පහර ගහන එක
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මේ කතාව සහතික ඇත්ත .
    ලංකාවේ තියෙන සංස්කෘතියට ආගමට පහර ගැහුවහම ඔව්න්ගේ bank account එකට සල්ලි වැටෙනවා.
    මේක පිටිපස්සේ තනිකරම තියෙන්නේ දේශපාලනික අරමුණු කිහිපයක් .
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

    1. ආගම්වලට අපහාස කිරීම
    2. බුදුදහමට පදනම් විරහිතව අපහාස කිරීම
    3. සිංහල සංස්කෘතිය හෑල්ලු කිරීම
    4. රණවිරුවන් හා පොලිසියේ කාර්‍යභාර නිලධාරින් විවේචනය කිරීම
    5. උපන් රටට ගැරහීම
    6. ඉතිහාසය බොරුයි කියමින් අතීතයේ තිබූ නිර්මාණ කල්කණු,ගල් කෑලි යැයි කියමින් බාල්දු කිරීම
    7. අපේ රටේ දේශීය වෙදකම දේශීය දැනුම අවතක්සේරුවට ලක් කරම්න් කතා කිරීම
    8. විවිධ සමාජ විරෝධී අදහස්,සදාචාර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම
    9. සාරධර්මවල හරයන් ඉවත දැමීම

    නමට පමණක් නිරාගමික වන මේ අය ඇත්තෙන්ම නියෝජනය කරන්නේ නිරාගමික සංකල්පයද නැත්නම් වෙනත් පටු අරමුණුද යන්න පිලිබදව අද ඇත්තේ සැක උපදවන තත්වයකි,කොටින්ම මේ අයගෙ මේ නිරාගමික නාමය යනු තමන්ට ඕන ජහ ජරා වැඩක් කිරීමට භාවිතා කරන වෙස්මුහුණක් පමණි.

    මේ කතාව ඇත්ත, ලංකාවේ තමා නිරාගමික කියන සෙට් එක පන්න පන්න ආගම් වලට ( විශේෂයෙන් බුද්ධාගමට ) පහර ගහන්නෙ. මම දන්න ජර්මන් උන් ජෝඩුවක් ඉන්නවා නිරාගමික. උන් ආගම් අදහන්නෙ නැති උනාට අදහන උන්ට පාඩුවෙ අදහන්න දෙනවා. සෙට් එක් අනුරධපුර එහෙම ගිහින් ආතල් එකේ බලන්න ඕන ඒවා බලල අපි වැදල එනකනුත් පැත්තකට වෙලා ඉන්නවා. මේ ටික කාලෙකට උන් නිරාගමික කිව්ව මිසක් වචනෙකින්වත් ආගම් ගැන කතා කරලා නෑ, උපදෙස් දෙන්න ඇවිතුත් නෑ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

    1. ආගම්වලට අපහාස කිරීම
    2. බුදුදහමට පදනම් විරහිතව අපහාස කිරීම
    3. සිංහල සංස්කෘතිය හෑල්ලු කිරීම
    4. රණවිරුවන් හා පොලිසියේ කාර්‍යභාර නිලධාරින් විවේචනය කිරීම
    5. උපන් රටට ගැරහීම
    6. ඉතිහාසය බොරුයි කියමින් අතීතයේ තිබූ නිර්මාණ කල්කණු,ගල් කෑලි යැයි කියමින් බාල්දු කිරීම
    7. අපේ රටේ දේශීය වෙදකම දේශීය දැනුම අවතක්සේරුවට ලක් කරම්න් කතා කිරීම
    8. විවිධ සමාජ විරෝධී අදහස්,සදාචාර විරෝධී අදහස් ප්‍රකාශ කිරීම
    9. සාරධර්මවල හරයන් ඉවත දැමීම

    නමට පමණක් නිරාගමික වන මේ අය ඇත්තෙන්ම නියෝජනය කරන්නේ නිරාගමික සංකල්පයද නැත්නම් වෙනත් පටු අරමුණුද යන්න පිලිබදව අද ඇත්තේ සැක උපදවන තත්වයකි,කොටින්ම මේ අයගෙ මේ නිරාගමික නාමය යනු තමන්ට ඕන ජහ ජරා වැඩක් කිරීමට භාවිතා කරන වෙස්මුහුණක් පමණි.
    SL-Atheists වෙනම ආගමක්. අර කිවුවා වගේ රටක තියන ආගම්/සංස්කෘති/ඉතිහාසය ..etc ඔය ඔක්කොටම බැන බැන යන යන තැන වාතයක් වෙන ගොබ්බයො රැලක් තමයි SL-Atheists ලා. අර ගොන් බයියෝ / ගොන් ටෝයිටෝ / කුහක ජෙප්පෝ ඉන්නේ වාතයක් වෙන? තව අර මස් කන්නේ නැති එළවලු විතරක් කන රැලක් ඉන්නේ අර යන යන තැන මස් කන උන්ට වාතයක් වෙන? අර ඇමරිකාවේ KKK රැලි වලං BLM රැලිවල ඉන්නවා වගේම සත්තු රැලක්.
    *Karens* ලා.වගේ... 😁
     
    • Like
    Reactions: banda065

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය නිරාගමිකයි කියන ඔක්කොම ගු ඇන් පි ගොන් බඩු, ඒක තමයි ඇත්ත..උන් පුරුදු උනේ පොන්සි රනිලගෙ අද්හස් ෆේක් බස්සගෙන රගන්නෙ උන් , ඕකුන් නිරාගමිකයන්ටත් නින්දාවක්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඔය නිරාගමිකයි කියන ඔක්කොම ගු ඇන් පි ගොන් බඩු, ඒක තමයි ඇත්ත..උන් පුරුදු උනේ පොන්සි රනිලගෙ අද්හස් ෆේක් බස්සගෙන රගන්නෙ උන් , ඕකුන් නිරාගමිකයන්ටත් නින්දාවක්..

    කුරුස ජෙප්පොයි,පෙරටු ගාමීන් පොන්ස්ලයි අමතක වුනාද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ලන්කාවෙ නිරාගමික කියන්නෙ වෙනම ආගමක් උන්ගෙ ශාස්තෘ තමා කාල් මාක්ස් ධර්ම ග්‍රන්තය වෙන්නෙ දාස් කැපිටල්.

    ක්‍රිස්තියානි මූලධර්මවාදින් ටිකකුත් ඉන්නව ඔය අස්සෙන් එහෙන් මෙහෙන්
     
    • Like
    Reactions: banda065

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය නිරාගමිකයි කියන ඔක්කොම ගු ඇන් පි ගොන් බඩු, ඒක තමයි ඇත්ත..උන් පුරුදු උනේ පොන්සි රනිලගෙ අද්හස් ෆේක් බස්සගෙන රගන්නෙ උන් , ඕකුන් නිරාගමිකයන්ටත් නින්දාවක්..
    රාජපක්සලට දෙවියන්ටවගෙ වැඳුම් පිදුම් කරන බයියොන්ගෙ අතර නිරාගමිකයො නැතුව ඇතිනේද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    අනිත් උන්ට වදයක් වෙන්නේ නැත්නම් ඕන කෙනක් තමන්ට කැමති ආගමක්/දර්ශනයක් ඇදහුවත් එකයි, කිසි ආගමක් අදහන්නේ නැතුව හිටියත් එකයි. ඔය ජාති දෙකේම ඉන්නවා අනිත් උන්ට වදයක් විදියට ඕක කරන උන්. :rofl: