1. A

    රාමුවෙන් පිට හොයමු ජීවිතය

    රාමුවෙන් පිට හොයමු ජීවිතය අද වෙසෙන සමාජය මාරම මාරයි. කෙල්ලෙක් එක්ක දවසක් වත් රූම් ගිය නැති එකා අද නපුංසකයෙක් ගානට හංවඩු ගහනවා.මේක මාරම මාර අවුලක්. එ් අපහසයට ලක් වන්නටත් සමහර යහපත් මිනිස්සුන්ට සිදුවනවා. සිගැරට් උගුරක් අැදපු නැති එකත් මේ නපුංසක ගණයට අයිති වනවා,පර අඹුවන් ස්ත්‍රීන් කරා යොමු...
  2. A

    ගංජා බෙහෙතක්ද? මත්ද්‍රව්‍යක්ද ?

    ගංජා බෙහෙතක්ද? මත්ද්‍රව්‍යක්ද ? ගංජා බෙහෙතක්ද? ගංජා බොන උන් නිතරම කියන්නේ ඔන්න ඔය කාරණය. බෙහෙතක් නිසා මේක අප්සට් නෑ කියලා..අැත්තටම උන් හරිද? නැත්නම් තනිකර මුලාවක්ද? මේක ගැන විවෘත සංවාදයකට එමු.
  3. A

    මම පොර මිනිස්සු

    මම පොර මිනිස්සු මම හෙන පොර ,මම විතරයි මේක දන්නේ...අනිත් උන් මැට්ටෝ...උන් ගන්න තීරණ වැරදියි.. මම විතරයි....මැක්සා.. උඹල දන්අනවාද අන්න එ්වගේ හිතන උන්ව. මගේ යාලුවෙක් ඉන්නවා මේ වගේ,මිනිහා අනිත් උන්ව දෙකයි පනහට දාලා කතා කරන්නේ ..මම මම මම ..මම විතරයි දන්නේ..මට ඔ්න විදියට වැඩ නෑ.මට ඔන...
  4. A

    වංචාවකි..හසුවන්න එපා

    වංචාවකි..හසුවන්න එපා පරිස්සමින් - srilankanads.lk 1Rm_dIyNGRA
  5. A

    Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද?

    Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද? Pvt Ltd එකක් නඩත්තුවට කොච්චර වියදමක් යයිද? යාලුවනේ කියන්න බලන්න
  6. A

    අයීටී බිස්නස් එකක්

    අයීටී බිස්නස් එකක් එලකිරි සහෝදරවරුනි...මම අලුතෙන් මගේම කියලා අයීටී බිස්නස් එකක් ..පටන් ගන්න යන්නේ.. වෙබ් උපදේශන සේවා (ඩිසයිනින්,හොස්ටින්ග්,ඩෝමේන් ලියාපදිංචිකරනය) වගේ දෙයක්... මම හිතන් ඉන්නේ Pvt Ltd ලියාපදිංචි කරන්න.. ඔයාලගේ අදහස් දෙන්න
  7. A

    අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš

    අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš එලකිරි සහෝදරවරුනි...මම අලුතෙන් මගේම කියලා අයීටී බිස්නස් එකක් ..පටන් ගන්න යන්නේ.. වෙබ් උපදේශන සේවා (ඩිසයිනින්,හොස්ටින්ග්,ඩෝමේන් ලියාපදිංචිකරනය) වගේ දෙයක්... මම හිතන් ඉන්නේ Pvt Ltd ලියාපදිංචි කරන්න.. ඔයාලගේ අදහස් දෙන්න
  8. A

    මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද?????

    මෙහෙම අත්දැකීම් උඹලට වෙලා නැද්ද????? මම මේ සිරාම අත්දැකීමක් කියන්නේ...මම හොදට බලලා තියනවා..අලුතෙන්ම ෙජාබකට සෙට් වුනාම ...වෙන දේවල්... අලුතින් ගියාම රස්සාවකට එකෙක් අැවිත් මෙන්න මෙහම කියනවා මචං මේකේ ඉන්න එපා..බන් පට්ට චාටර්...(හැබැයි කියන එකා..කවදාවත් එ් ජොබ අත් අරින්නේ නැහැ)අපිට ජොබ්...
  9. A

    මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම්

    මිශ්‍ර පාසල් සංස්කෘතිය අත්දැකීම් අැත්තටම මිශ්‍ර පාසල් වල හිටපු කෙනෙක් විදියට මම සෑහෙන්න අත්දැකීම් ගත්ත කෙනෙක්. සහෝදර සහෝදරියෝ විදයට අපි එයාලව බලන්න පුරුදු වුනා.ලව් සීන් තිබ්බා ..මරා ගන්න එ්වා...කෙලා්ලෝ නෝට් ලියලා දුන්න එ්වා.. එ්වාගේ ලස්සන අතීත දැන් නැහැ..කියලා මට හිතෙනවා.. පිරිමි...
  10. A

    අනුන්ගේ කුණු හෙවීම

    අනුන්ගේ කුණු හෙවීම හැමදාම අපේ බිසනස් ලොකේෂන් ඒකට ඒන පොරක් ඉන්නවා මිනිහගේ වැඩේ..මොනවහරි දෙයක් ඒයාගේ පවුලේ අයගේ කුණු ගොඩක් අැද බාගෙන වැඩේට ඒන්ටර් වෙලා..මගේ දෙයක් අහගන්න ඒක. හීහී මාර සීන් ඒක. පුතා දැන් ඔයාගේ මේ බිස්නස් ඒකට කීයක් හම්බවනවාද?  කොච්චරක් වියදම වෙනවද? ඊට පස්සේ...
  11. A

    තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපා

    තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපා යාලුවනේ.තනි පුද්ගල වෙබ් මෘදුකාංග සංවර්ධන ව්‍යාපාරයක් ලියාපදිංචිය සම්බන්ද ප්‍රශ්න ටිකක් ප්‍රශ්න 01. අනිවාර්යෙන් රජයට බදු මුදලක් ගෙවන්න ඔ්නිද? 02. අාදායම් වියදම් පෙන්විය යුතුද? 03. කෝමද ? ලියාපදිංචිය කරන්නේ? දන්න එලකිරි කොල්ලෙක් කියන්න..
  12. A

    Villvay දන්න අදුනන අය ඉන්නවද

    Villvay දන්න අදුනන අය ඉන්නවද මචං Villvay කම්පැනියේ දන්න අය ඉන්නවද? ෙකා්මද කම්පැනි එක ?
  13. A

    වෙනස අහලා බඩ යනවා

    වෙනස අහලා බඩ යනවා https://youtu.be/If27FnxvjZA https://www.youtube.com/watch?v=9Nc8_iFSbak
  14. A

    Openarc IQ TEST

    පී.එච්.පී ඩිවලපර් වලට අැප්ලයි කලා ඔ්පන් අාර්ක් එකේ. ඉන්ටව් එකට ගියා. අයි කිවු ටෙස්ට් එකක් දුන්නා.මහ බරපතල අයි කිව් එකක්...විනාඩි 90 යි..සෑහෙන්න අමාරුයි වගේ තේරුනේ. මාර අප්සට්. අයි කිවු බැරි නම් පීඑච් පී මෘදුකාංග සංවර්ධකයෙක් වෙන්න බැරිද? පැහැදිලි කරන්න එලකිරියනි.
  15. A

    අත්තිවාරම

    http://cdn4.itn.lk/discussion/Heeya/heeya_20160124.mp4?_=1
  16. A

    Meka aththak da ????

    ymYIBQj51XE
  17. A

    රටවල් ඉස්සරහට යන විදිය

    රටවල් ඉස්සරහට යන විදිය හැවිරිදි සිය දැරිය දුෂණය කළ රාගම, වල්පොල ප්‍රදේශයේ පියෙකුට අද (26) වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්.මෙහිදී දැරියට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් සිර දඬුවම වසර දෙකකින් දීර්ඝ වනු...
  18. A

    ජන්ක් ෆුඩ්

    අපේ පැත්තේ පීසා,චිකන්,අර ඩොනල්ඩ් මේ බර්ග් කඩවල් වල මිනිස්සු පිරිලා. හැමෝම කනවා...ලොකු පොඩි හැමෝම මේ කෑම ඇත්තටම ශරීරයට ගුණද ? නැද්ද? අපි විවෘත වෙමු.
  19. A

    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා

    ඉන්ධන වර්ජනයට නියම විසුදුමක් දුන්නා ai apita WAIDYA Sewayath me widiyata athyawashya karanna bari ? dennako professional answer ekak !!!
  20. A

    Suggest me - Good VPS hosting provider

    Suggest me - Good VPS hosting provider Not Sri Lankan !!

    No contents