1. A

    Part Time Job - PHP Developer

    i have one project, Features login signup, manage products ,and small tasks Please send me private message with your hourly rate please send me foreign and local prices Eg: 1000 LKR / per hour ....
  2. A

    සිංහල කඩවල amuthu salakili

    mama dawasak sinhala kadekata gihin "Fruit salat" ekak illuwa geniyanna. bill eka dunnata passe ,man pahadiliwama kiwwa..uuta man me fruit salat eka geniyanna tamai oni kiyala. namuth ..fruit salat eka daapu sewakaya mata vidurawakata dala dunna..dan kapan kiyala... man kiwwa.,mata dan kanna...
  3. A

    පාමසි මාෆියා

    Don't fall for Pharma Mafia. Buy SPC... ! (By Saliya Gunathilaka) මචංලා... මේ දවස්වල හැමතැනම උණයි, හෙම්බිරිස්සාවයි.. දෙයියනේ කියලා මටත් හැදුන හින්දා, 😨 ඩොකෙක්ගෙන් (ප්‍රයිවට් ප්‍රැක්ටිස්) බෙහෙත් ගත්තා. බෙහෙත් එහෙම දීලා,සෙමත් වැඩි නිසා ෆාමසියෙන් ගන්න දුන්නා මෙන්න මේ බෙහෙත් තුණ්ඩුව. මේක මට හොදට...
  4. A

    මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න

    මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න මට මේක මානසික වදයක්.මගේ කකුලේ උලුක්කුවකුත් අැවිත් බර වැඩි කමට බර - 150 යි බන්
  5. A

    තාමත් රස්සාවක් නැද්ද?

    තාමත් රස්සාවක් නැද්ද? එලකිරියේ ඉන්න අත්දැකීම් බහුල මිනිසුනි.අපි විවෘතව කතා කරමු. කැම්පස් නම් අනිවාර්යෙන් අාණ්ඩුවෙන් රස්සා ගන්න බලන් ඉන්න ඔනද? එපාද රස්සාවක් ගන්න අත්දැකීම් ඔනමද? ස්ටාර්ට් එක ගන්නේ කොහොමද? විශ්‍රාම වැටුප් සහිත රැකියා ගන්නට අඩු වැටුපකට වැඩ කරන් රජයේ රස්සා වල ඉන්න ඔනද...
  6. A

    බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම

    බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම බඳින කෙනෙක්ට තියෙන්න ඔ්න ස්ථාවර සුදුසුකම් මොනවද? එ් කියන්නේ ස්ථාවරත්වය ගැන මචංලා අපි සීරියස් කතා කරමු.
  7. A

    ඩොල්පින් කොත්තු වලට දාන්නේ ඩොල්පින්

    ඩොල්පින් කොත්තු වලට දාන්නේ ඩොල්පින් ඩොල්පින් කොත්තු වලට දාන්නේ ඩොල්පින් ලද බන්?
  8. A

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී පලවෙනි දවසේ ඩ්‍රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී වුන සිද්ධි මෙන්ෂන් කොරමුද?
  9. A

    අවසරයි හාමුදුරුවනේ ..... බොන්න කලින් මේ වතුර&#3501

    අවසරයි හාමුදුරුවනේ ..... බොන්න කලින් මේ වතුර&#3501 ඔන්න එකමත් එක කාලෙක පන්සලක් තිබුනා. මේ පන්සලේ ලොකු හාමුදුරු කෙනෙකුයි, ටිකක් තලත්තෑනි ඇබිත්තයකුත් ජීවත් වුනා. පන්සලේ හැම දේටම නීතීරීති තිබුනා.නීතීරීති වලින්ම පාලනය වෙන මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ටිකක් අහංකාර චරිතයක්. මේ පන්සලේ තද නීතියක්...
  10. A

    Ask to PHP Development 1 hour rate

    Please comment here with your One Hour Rate per software developement
  11. A

    පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක්

    පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක් මම පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක් හොයනවා.මට ඉන්ටව් අැවිල්ලා තියනවා.මොනවද? ගොඩක්ම ඉන්ටව් වලදී අහන්නේ...!!!
  12. A

    ලංකාවේ හොස්ටින් ගැන තියන අත්දැකීම් බෙද

    ලංකාවේ හොස්ටින් ගැන තියන අත්දැකීම් බෙද මචංලා ලංකාෙව් හොස්ටින් කොහොමද ? එ්වගේ සේවාව ලබා දෙන අායතන විශ්වාසනීයද ?
  13. A

    පි එච් පී ඩිවලපර ට වැටුප කීයද ?

    පි එච් පී ඩිවලපර ට වැටුප කීයද ? පි එච් පී ඩිවලපර ට වැටුප කීයද ?
  14. A

    තමන් කරන රැකියාව ගැන තමන් තෘප්තිමත්ද?

    තමන් කරන රැකියාව ගැන තමන් තෘප්තිමත්ද? මචංලා.. තමන්ගේ රැකියාව තමන්ට සැටිස් නම් ඔයාගේ අත්දැකීම බදාගෙන බෙදාගන්න එ්ක අන්සැටිස් නම් එ්ත් බෙදාගන්න,හේතු දක්වන්න අරමුණ අැත්තටම තමන් කරන රැකියාව ගැන තමන් තෘප්තිමත්ද කියලා බලන එ්ක. අපි අදහස් හුවමාරු කරගමු (විහිලුවට ගන්න එපා..අපි හැමෝටම මේක වැදගත්...
  15. A

    Please give good Tutorials for Laravel

    Please give good Tutorials for Laravel
  16. A

    මේවා හොඳ පාඩම් !

    මේවා හොඳ පාඩම් ! https://www.facebook.com/lakdana/videos/1150589191737109/
  17. A

    දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තී&#3514

    දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තී&#3514 දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තීය තත්වයට ගරුත්වය නැති වන පරිදි වැටුප් ඉල්ලන්න එපා.. හැම වෘත්තියටම සාධාරණ වැටුපක් තියනවා..එ්ක නාස්ති කරන්න එපා... මම මෙහෙම කිව්වේ...මම යන ඉන්ටව් වලදී ඉල්ලන වැටුප ඉතා සාධාරණ එකක්.,මෙහම කරන්නේ පුංචි/මධ්‍යම...
  18. A

    ඔයාලා ගන්න Salaries Share කරමුද?

    ඔයාලා ගන්න Salaries Share කරමුද? අැත්තටම එලකිරියේ අපි,තේරුම් ගන්න ඔනි දෙයක් තමයි...මේ වෙලදපලේ තියන වැටුප් පරිමාණයන්.එක එක තනතුරුවල,ඔයාලත් කැමැති නම් මේ ජීවිතෙය් තමන් ඉන්න මායිම මොකක්ද? කියලා මෙතැනින් බලාගන්න පුලුවන් සහෝලා... මොකද ? අපි මොන දේ කලත්, වැටුපට නේ වැඩ කරන්නේ ?? අන්නේකයි.
  19. A

    Digital Campaign Performance Analyst කියන්න කාටද?

    Digital Campaign Performance Analyst කියන්න කාටද? Digital Campaign Performance Analyst කියන්න කාටද? පැහැදිලි කරන්න
  20. A

    IT sector වැටුප් පරිමානයන් කට්ටිය Share කරමුද?

    IT sector වැටුප් පරිමානයන් කට්ටිය Share කරමුද? සාමානයනේ අයිටී සයිඩ් එකේ ඉන්න අය රටේ අයි ටී මාකට් එක ගැන සාමාන්‍ය අදහසක් තිබුනොත් යහපතක්.. දන්න අය කමනේට් කරන්න ප්ලීස්

    No contents