රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

    පලවෙනි දවසේ ඩ්‍රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී
    වුන සිද්ධි මෙන්ෂන් කොරමුද?
     
    • Like
    Reactions: asbw

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මම නම් ගියේ ෙව්රහැර ට ...
    මචංලා ..හොස්ස ලගින් මැස්ස යන්න බෑ දොස්තරලට..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම ලයිසොන් ගන්න කාලේ ලර්නස් එකේ එක්කෙනා අපිට මෙඩිකල් ගෙනත් දුන්නා. මම අඩුම තරමේ ඩොකා දැක්කෙත් නැහැ මගේ මෙඩිකල් රිපෝර්ට් එක දැක්කෙත් නැහැ .
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    hart beat eka wedi kiwwa doca , mu hemoma inna thena ehuwane magen enakota kellek lagada wadi wela awe kiyala
    kata uttara ne mata
    u nam patta dosthara bn , galle
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ආමි ට්‍රේනින් එකකට ගියා වගේ :D

    ඇයි ඒ? එච්චරටම නරකද තත්වේ? :( වෙන තැනකින් ගන්න මෙඩිකල් ඒක වලංගු නැතිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඒ? එච්චරටම නරකද තත්වේ? :( වෙන තැනකින් ගන්න මෙඩිකල් ඒක වලංගු නැතිද?
    හපොයි නෑ බන් එහෙම අවුලක් නෑ, පොඩ්ඩක් සැරෙන් කියනව මෙහෙම කරන්න අරෙහෙම කරන්න කිය කිය. ඇති දෙයක් නෑ විනාඩි දහයක් යයි ඕනේ නං
     
    • Like
    Reactions: Sudheera-H

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    එක ඇඟිල්ලක නිය පොත්තක් වවලා තිබ්බා එකට සද්දයක් දැම්මා.:D:yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මගේ පපුවේ සද්දයක් එනවා කිව්වා. Medical checkup එකක් කරගෙන එන්න කිව්වා. වේරහැරින් ගන්න ගියේ. අනිත් උන් ඔක්කොම මැරිච්ච උන්ද දන්නෑ. මගේ විතරද දන්නෑ heart එක වැඩකරේ. මම නුගෙගොඩින් අලුතෙන්ම report එකක් අරගෙන ගිහින් license එක ගත්තා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....

    ------------------------------------------------------------------------

    කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...:)
     
    • Like
    Reactions: Profile_01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ කලේ නම ඔහොම විකාර තිබුණ නැ හදුරුවනේ
    ආතලගේ කාලේ වාහන ලැයිසොන් තියා වාහනවත් තිබුනෙ නෑ නෙව :D ගොන් කරත්තේ දක්කන්න මොන ලැයිසොන් ද :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ලයිසොන් ගන්න කාලේ ලර්නස් එකේ එක්කෙනා අපිට මෙඩිකල් ගෙනත් දුන්නා. මම අඩුම තරමේ ඩොකා දැක්කෙත් නැහැ මගේ මෙඩිකල් රිපෝර්ට් එක දැක්කෙත් නැහැ .

    :yes:ඉස්සර පට්ට ලේසි ඔතන වටේම ඉන්න උන් අදුරනව මන්. රුපියල් 100යි මෙඩිකල් එක.. කිසි කේස් එකක් නෑ මෙඩිකල් එක ගත්ත රෙජිස්ටර් උනා. දැන් මේ බහුබුතේ නිසා මිනිස්සු පට්ට අසරණ වෙනවා වෙලාවකට.. සමහරුන්ට ප්‍රෙෂර්, සීනි කියලා මෙඩිකල් ෆේල් කරනවා. රටේ නැති ලෙඩ කියනවා ඔතන ඉන්න උන් :growl:
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....

    ------------------------------------------------------------------------

    කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...:)
    කන්නාඩි නැතුව medical ගන්න බලහන්. :yes: fail උනොත් කන්නාඩි දාල ගනින්...:P;):yes:...
    medical ගන්න යනකොට කන්නාඩි අරං පලයන්.......:yes:....
    කන්නාඩි දාල ගත්තොත් drive කරනකොට කන්නාඩි use කරන්න වෙනවා...:sorry:.....
    කන්නාඩි නැතුව ගන්න එක හොඳයි....:)......
    .........................
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කන්නාඩි නැතුව medical ගන්න බලහන්. :yes: fail උනොත් කන්නාඩි දාල ගනින්...:P;):yes:...
    medical ගන්න යනකොට කන්නාඩි අරං පලයන්.......:yes:....
    කන්නාඩි දාල ගත්තොත් drive කරනකොට කන්නාඩි use කරන්න වෙනවා...:sorry:.....
    කන්නාඩි නැතුව ගන්න එක හොඳයි....:)......
    .........................

    Thank You මචන්...ඔන්න ඔය වගේ කතාවක් තවත් කෙනෙක් කියනවා ඇහුන නිසයි හරියටම දාන ගන්න දැම්මේ...:)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....

    ------------------------------------------------------------------------

    කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...:)

    uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn
     
    • Like
    Reactions: KingCM