අපි ගොඩ දෙනෙක් අපේ දයිනික ජීවිතේදි සින්දු අහනව නෙ. පාරෙ යන එනකොට, බස් එකේදි, වාහනේදි, ගෙදරදි යනාදී වශයෙන්. සමහර වෙලාවට කරච්චලයක් උනත්, සමහර සින්දු අපේ හිතේ රැඳෙනව. එක්කො අපි දන්න සින්දුවක් ඒක. එහෙමත් නැත්නම් අපේ මූඩ් එකට ගැලපෙන එකක්. ඒ වගේ එදිනෙදා අපි ආස කරන සින්දුවක් ඇහුවම දැනෙන හැඟීම බෙදා හදා...