ඩෙනිම් කලිසම් කියන්නෙ අපේ එල යාළුවෙක් නෙ. සමහර අයට ඩෙනිම කොච්චර අල්ලල ගිහින් තියනවද කිව්වොත් ඇඟටම ඇලිල ගලවන්නෙ නැතුව ඉඳල. යාළුවෙක් හිටිය ඉස්සර මිනිහත් ඩෙනිමටම ඇලිච්ච එකෙක්. දවසක් නිකමට වගේ ඩෙනිමෙ නවල තිබ්බ කලිසම් කොන දිග ඇරල බැලුවම ඒක ඇතුලෙ ගඩොල් කැට කෑල්ලකුයි තව ගල් කෑලි ටිකකුයි තිබ්බ
ඩෙනිම් කලිසම් අඳින එකට අපි කියන්නෙ ඒව පට්ට ගහනව කියල, ඒ තරමට ඒව පාවිච්චි කරනව.
මගේ ඩෙනිම් ඉතිහාසෙ පටන් ගත්තෙ ගොඩක් පස්සෙ. මුල්ම ඩෙනිම අද වගේ මතකයි, එම්සී එකෙන් ගත්තෙ (ඇත්තටම එදා තමයි මුලින්ම එම්සී එකට ගියෙත්). ඒක levis එකක්, හැබැයි ඔරිමජිනල් ද නම් කියන්න දන්නෙ නෑ. ඒකෙ zip එකක් නෙවෙයි බොත්තම් තිබ්බෙ. එදා පටන්, ඩෙනිමම තමයි. මදින්න ඕන නෑ, පාට ගියා කියල අවුලක් නෑ. කල් ඉකුත් වෙන්නෙ නෑ. ගඳ ගහල සමාජීය ප්රශ්ණයක් වෙනකන් අඳින්න පුළුවන් නොනැවතී.
ඔබත් ඩෙනිම් ප්රේමියෙක් ද, ඔබේ ඩෙනිම ගැන කියන්න.
image source
ඩෙනිම් කලිසම් අඳින එකට අපි කියන්නෙ ඒව පට්ට ගහනව කියල, ඒ තරමට ඒව පාවිච්චි කරනව.මගේ ඩෙනිම් ඉතිහාසෙ පටන් ගත්තෙ ගොඩක් පස්සෙ. මුල්ම ඩෙනිම අද වගේ මතකයි, එම්සී එකෙන් ගත්තෙ (ඇත්තටම එදා තමයි මුලින්ම එම්සී එකට ගියෙත්). ඒක levis එකක්, හැබැයි ඔරිමජිනල් ද නම් කියන්න දන්නෙ නෑ. ඒකෙ zip එකක් නෙවෙයි බොත්තම් තිබ්බෙ. එදා පටන්, ඩෙනිමම තමයි. මදින්න ඕන නෑ, පාට ගියා කියල අවුලක් නෑ. කල් ඉකුත් වෙන්නෙ නෑ. ගඳ ගහල සමාජීය ප්රශ්ණයක් වෙනකන් අඳින්න පුළුවන් නොනැවතී.
ඔබත් ඩෙනිම් ප්රේමියෙක් ද, ඔබේ ඩෙනිම ගැන කියන්න.
image source
Last edited:






