mouth organ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කාලෙකට පස්සෙ මවුත් ඕගන් එකක් හම්බුනා ලාබ සිනා කඩේක තිබිල. ඔයගොල්ලොත් පාවිච්චි කරල තියනවද මේකක්. මම පොඩි කාලෙ බාප්ප මේකක් වාදනය කරනව දැකල තියනව. තනියම ඉන්න වෙලාවට සෑහෙන්න ප්‍රයෝජනයි මේක.

    harmonica-2.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hmmm patta bandee.wayaleenaya wagee sanweedeewa wadanaya karanna puluwan:)

    :yes: සංගීතෙ බැරි උනත් මේක පාවිච්චි කරන්න ලේසියි. සංවේදී.